වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නොනැසෙන දරිද්‍රතාවය සහ පරිණාමන අභියෝගය – ලයනල් බෝපගේ

2 කොටස 2025 අවසානය කරා ළඟා වෙත්ම, පැවතුණ පාලනයේ අසමත් වීම් වලට අමතරව, ආර්ථික චිත්‍රය දැඩි ලෙස කැළඹිලි සහගත ව පැවතුණි. දරිද්‍රතා මට්ටම් නොවෙනස්ව සියයට විසිපහක් පමණ විය. ඉන් අදහස් වූයේ සෑම නිවාස හතරකින් ම එකක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දුන් බවයි. දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීම දුෂ්කර විය. පවුල්වලට ඖෂධ සහ ආහාර අතර නොකල හැකි තේරීම් කරන්නට සිදු විය. … Continue reading වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නොනැසෙන දරිද්‍රතාවය සහ පරිණාමන අභියෝගය – ලයනල් බෝපගේ