වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්‍රයක්: පරිණාමන ජනවරම – ලයනල් බෝපගේ

පළමුවන කොටස මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්‍රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්‍රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) … Continue reading වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්‍රයක්: පරිණාමන ජනවරම – ලයනල් බෝපගේ