පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු විසදීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බව  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

Continue Reading

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකුට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී හදවත් සැත්කම්

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ  අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

BIC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් (Vedio)

2015 වසරේ දී මෙරටට වැඩම කළ අතිඋතුම් ෆැන්සිස් පාප් වහන්සේ ආශිර්වාද කොට විවෘත කළ, මීගමුව බෝලවලාන හි (BCI Campus) BCI සරසවිය හෙවත් 16 වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රථම උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා (06) BCI සරසවියේ කුලපති කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

Continue Reading

ටෝස්ට්මාස්ටර්ස් කථන තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය අරුනාසලම් බාල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්

වසර 101 පැරණි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් (Toastmastets International ) සංගමයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ  ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික් 82  මෙහෙය වූ 2025 පොදු අවකාශ කථන තරඟාවලියේ (Public Speaking) ත්‍යාග ප්‍රදානෝත්සවය එම සංගමයේ හිටපු අන්තර්ජාතික සභාපති අරුනාසලම් බාල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.

Continue Reading