එක්ස්පෝ 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට ලාංකික අපනයනකරුවන්ට අයදුම් කිරීමට අවස්ථාවක්
-
Editor
-
March 10, 2026
-
ව්‍යාපාරික පුවත්
-
0 Comments
දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2026’ (Sri Lanka Expo 2026) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම දැවැන්ත ප්‍රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා දින හතරක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවැත්වීමට නියමිතය.
Continue Reading
මැදපෙරදිග අර්බුදය දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකියි – මහ බැංකු අධිපති
මැද පෙරදිග කලාපයේ දීර්ඝ ගැටුමක් ඛනිජ තෙල් වෙළඳපොළ, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ ගෝලීය සැපයුම් දාමයන් කඩාකප්පල් කළ හැකි බවත්, ගෝලීය සහ දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
Continue Reading
ආපදාවෙන් පසු අධ්‍යාපන පද්ධතිය වඩා හොඳින් ගොඩනගන්නේ කෙසේද?
ශ්‍රී ලංකාව වර්ෂාපතන අධික වීම, ජලගැලීම්, නායයාම්, සුළි කුණාටු, ගිනිගැනීම් වැනි ආපදා තත්ත්වයන්ට නිතර මුහුණ දෙන රටකි. විශේෂයෙන්ම පසුගිය මාසය කිහිපය තුළඋතුරුමැද,මධ්‍යම , සබරගමුව සහ වයඹ පලාත්වල දැඩි ජලගැලීම් සහ නායයාම් වාර්තා විය. මේවා අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
Continue Reading
රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්‍යක්ෂවරු හා ඉහළ නිළධාරීන් අමතමින්ද නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්ද අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය.
Continue Reading
රජයේ රෝහලකට ප්‍රථම වරට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි අති නවීනතම MRI යන්ත්‍රයක්
-
Editor
-
March 10, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධිය (AI) භාවිතා කළහැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය (09) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය.
Continue Reading
“සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එළි දැක්වීම මාර්තු 12 දින
-
Editor
-
March 10, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2026 මාර්තු 12 දින 93 වැනි වියට පා තබන ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම් ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය එළි දැක්වීමල කොළඹ 07” නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සිදු කෙරේ.
Continue Reading