බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට: ශ්රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ | ලයනල් බෝපගේ
කිසිදු ප්රජාතන්ත්රවාදී රජ්යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදී ස්වභාවය පරීක්ෂාවට ලක් කිරීමකි.
Continue Reading
විජය කුමාරතුංග රෝහලේ සේවා පුළුල් කිරිමට අවධානය
-
Editor
-
March 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන්, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් එම රොහල් පාලනාධිකාරිය සමග පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.
Continue Reading
එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
-
Editor
-
March 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
(ඊශ්රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත).
Continue Reading