දේශබන්දු අනිද්දා බාර වෙයි? – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු

වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.

Continue Reading

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

Continue Reading

බානගල නා හිමියන්ට කාම්බෝජයේ  ඉහළම රාජ්‍ය හරසර

කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27)   කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද  සහභාගී වූහ. එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ  බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.

Continue Reading

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ.

Continue Reading

පීටර් බෘෘවර්ගෙන් ලංකාව ගැන සතුටුදායක ආරංචියක්

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි.

Continue Reading

විනාඩි 5කින් කරන්න යන’ රිලා (වන සත්ව) සංගණනය

වගාවට හානි කරන වන සතුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවීන්ට දැඩි බලපෑම් එල්ල වන අතර, පැය කිහිපයක් රටට ම විදුලිය අහිමි කළ ‘වඳුරෙකු’ පිළිබඳව ද දැඩි කතාබහක් ඇති විය.

Continue Reading

ජනපතිගෙන් පිළිතුරු නැත්නම් වෛද්‍යවරු දැඩි ක්‍රියාමාර්ගයකට !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (03) පෙරවරුවේ කැඳවා තිබුණි.

Continue Reading

පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන දැනුම්දෙන්න

පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading