
ආයතනික ඉපැයීම් දත්ත අනුව සෙලාන් බැංකුවේ ලාභ ඉහලට.
- Log2Bandara
- November 3, 2026
- බැංකු සහ මූල්‍ය
- සෙලාන් බැංකුව
- 0 Comments
ආර්ථික අභියෝග හමුවේ බැංකු ක්ෂේත්රයේ ලාභ ඉහළට.
Continue Reading
ආර්ථික අභියෝග හමුවේ බැංකු ක්ෂේත්රයේ ලාභ ඉහළට.
Continue Reading
රධාන අරමුණ: 2030 වන විට කුඩා පරිමාණ ගොවීන් ලක්ෂ 9කට සහන සැලසීම සහ කෘෂිකාර්මික අංශය ඩිජිටල්කරණය හා නවීකරණය කිරීම.
Continue Reading
මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අතර පැවැති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල සාර්ථක නිමාව,
Continue Reading
කැලණිය විශ්වවිද්‍යාලයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දැක්වූ අනුකම්පා විරහිත ස්ථාවරය,
Continue Reading
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.61 සීමාව දක්වා ළඟා වී ඇති අතර එය 2025 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 12.96 ට සාපේක්ෂව 5.04% ක ඉහළ යාමකි. මෙම ධනාත්මක කාර්ය සාධනය සදහා වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී ඇත.
Continue Reading
2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි.
Continue Reading
2026 ජුනි 30 වන දින වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් වූ බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි.
Continue Reading
2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නොවැම්බර් 10 දින සිදුකළ මාධ්‍ය සාකච්ඡාව හා බැදුණු සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක අත්සනින් නිකුත් කර තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදී. මෙය 2024 අදාල කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.
Continue Reading
ලිපියේ පසුබිම සහ අරමුණ
Continue Reading