
රටේ තෙල් හිඟයක් නෑ – CPC කියයි
- Log2Bandara
- November 6, 2026
- පුවත්, බලශක්ති සහ විදුලිය
- CPC
- 0 Comments
රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Continue Reading
රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Continue Reading
අද(06) උදෑසන 6 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 3.8%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.29කි
Continue Reading
මේ වසරේ අවසන් කාර්තුවට අදාළව, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (05) ආරම්භ වේ.
Continue Reading
මේ වසරේ අවසන් කාර්තුව සඳහා වන යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වු අවසන් තීරණය එළැඹෙන සතියේදී ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Continue Reading
මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැලකෙන “බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් (13) දින හෝමාගමදී ආරම්භ කෙරුණි.
Continue Reading
ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වේගවත්ව ඉදිරියට යමින් පවතී. එහි පළමු ටර්බයින තොගය සති කීපයකට කලින් දිවයිනට ලගා වූ අතර, ඉතිරි උපාංග සියල්ලමද මේ වන විට ත්‍රිකුණාමලය වරායට ලගා වී ඇති අතර ගොඩබෑමේ කටයුතු සිදු කෙරේ.
Continue Reading
“ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්‍රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාවගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා…” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක …
Continue Reading
වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්‍යවරයා (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් …
Continue Reading
විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් ඒ වගේම ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් වැඩපිළිවෙලක් අපට තියෙනවා යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා අදහස් පළ කළේ පසුගියදා විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන්ට මූල්‍ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.
Continue Reading
පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.
Continue Reading