සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බැතිමතුන්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික පවත්වන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර නොවැම්බර් 28 සහ 29 දෙදින  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කටයුතු සංවිධානය කර ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති. මහාබෝධි මහාබෝධි මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ 74 වන වරට බවත්,මෙවර රටවල් රැසකින් බෞද්ධ බැතිමතුන් සහභාගී වන බවට වාර්තා වී ඇතැයි …

Continue Reading

රතු කුරුස සංගමයේ මානවවාදී සන්නාම තානාපති ලෙස ධනු ඉන්නසිතම්බි පත් කරයි

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානවවාදී ව්‍යාපෘති සඳහා සහාය වීම සඳහා නව විද්‍යුත් අරමුදල් රැස් කිරීමේ සමාරම්භක අවස්ථාව (13) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුණි.

Continue Reading

බිම්ස්ටෙක් සෞඛ්‍ය සමුළුවේ මහ පුටුව වෛද්‍ය අනිල් ජාසිංහට

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව (First BIMSTEC Senior Officials’ Meeting on Health) (10) දින කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.

Continue Reading

බිම්ස්ටෙක් මහලේකම්වරයා සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මෙරටදී පැවැත්වෙන ප්‍රථම බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සමගාමීව (10) දින පැවැති බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රථම හමුවෙන් අනතුරුව, එම සංවිධානයේ මහලේකම්  ඉන්ද්‍ර මනී පාණ්ඩේ මහතා ප්‍රමුඛ සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවිය.

Continue Reading

“පෘතුගීසි යුගය“ ගැන ලංකාවේ ස්ථාපිත අදහස සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරවෙනවා – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

අජිත් අමරසිංහ විසින් රචනා කරන ලද “ලංකාවේ පෘතුගීසි සිටි යුගය” පොත මේ සතියේ බදාදා ඒ කියන්නේ නොවැම්බර් 11 පස්වරු තුනට (3.00)ට මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වෙනවා.

Continue Reading

අධිකරණ නියෝගයෙන් වනජීවීන්ට හිමිවූ හක්වටුණාව ජලාශයේ ඉඩම් නැවතත් අනවසර වගාකරුවන්ට? – සුපුන් ළහිරු ප්‍රකාශ්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි හක්වටුණාව ජලාශයට අයත්, වනජීවී නිලධාරීන් විසින් නෙරපුම් නියෝග ලබාගත් ඉඩම් කට්ටි විසි පහක් නැවත ඒවා අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් වෙතම හිමි වීමේ අවධානමක් පැනනැගී ඇත. හක්වටුණාව ජලාශයේ උපරිම ජල මට්ටම දක්වා වන සීමාවද උල්ලංඝනය කරමින් ජලාශ භූමිය තුළ වගාකළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා මෙම නෙරපුම් නියෝග ලබාගෙන දැනට වසරකට ආසන්න කාලයක් ගතවී …

Continue Reading

වෛද්‍ය සංගමය හෙට පාරට

වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා ගැටලු සඳහා සාධනීය විසඳුම් ලබාදීමටද,  වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවක හිඟයට හා මර්දනකාරී නීතිරීති හරහා සාධාරණ ඉල්ලීම් මර්දනය කිරීමට දරන උත්සාහයන්ට විරෝධය පළ කිරීමද අරමුණු කොට ගෙන රට පුරා වෛද්‍යවරුන් නොවැම්බර් මස 10 වන දින  විරෝධතාවක නියැළීමට තීරණය කොට ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භය

ආයුර්වේද සහ පරිපූර්ණ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් වන AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ Solis හෝටලයේදී පැවැත්විණි.

Continue Reading

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමට සීමා නොවී, ජාතික උරුමය ආරක්ෂා කරමින් මෙරට සංචාරක කර්මාන්තයට නව වටිනාකමක් එක් කිරීමේ ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

Continue Reading

රාජ්‍ය සේවයට හා ගරුවරුන් හා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල බඳවා ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කරනවා – අනුර කුමාර දිසානායක

වසර ගණනාවකින් බඳවාගැනීම් නොකිරීම නිසා අඩපණ වී තිබූ රාජ්‍ය සේවයට අලුතෙන් එක්ලක්ෂ විසි එක්දහසක් බඳවාගැනීමට තීරණය කර කටයුතු ආරම්භ කර තිබෙනවා. ගුරුවරුන් 23,000ක්, විශ්වවිද්‍යාල හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊට ඇතුළත් වෙනවා. මෙවර බඳවාගැනීම් කරන්නේ නිශ්චිත කාර්යයක් සහ රැකියාවක් පවතින බවට තහවුරු කරගැනීමෙන් පසුව පමණයි. රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය පුහුණු කිරීමේ වැඩසටහන් සඳහාද අයවැයෙන් මුදල් වෙන්කරන ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ජාතික …

Continue Reading