උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වැල්ලව – ගනේවත්ත අතර
Continue Reading
ජනවාරි 01 සිට ඊශ්රායල් රැකියා රජයෙන් පමණයි
ඉදිකිරීම්, කාර්මික සහ වාණිජ හා සේවා අතුලු සියලු ක්ෂේත්රවල රැකියා සඳහා බලාත්මකයි – ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Continue Reading
විශේෂ නිවේදනයක් – කොරියානු භාෂා පරීක්ෂණයෙන් මුදල් වංචාවක්
-
Editor
-
October 29, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ව්යාජ sms පණිවිඩ මගින් ලබා දෙන බැංකු ගිණුම්වලට මුදල් දාන්න එපා – ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Continue Reading
ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට අවශ්ය පුහුණු ශ්රම බලකාය ශක්තිමත් කිරීම සඳහා SLITHM ආයතනයේ පළමු උපාධි පාඨමාලාවක්
ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් පිරිනමනු ලබන පළමු උපාධි පාඨමාලාව වන හෝටල් හා නිවාඩු නිකේතන කළමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව 2026 ඔක්තෝබර් 27 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. දශක හයකට වැඩි කාලයක් පුරා දේශීය හා ජාත්යන්තර සංචාරක ක්ෂේත්රයට අවශ්ය වෘත්තිකයන් පුහුණු කිරීමේ අත්දැකීම් සහිත මෙම ආයතනයේ නව පියවර, ශ්රී ලංකාවේ සංචාරක හා …
Continue Reading
ජාතික සුවතා සංචාරක ප්රවර්ධනයට යෝජනා මාලාවක්
-
Editor
-
October 13, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්රි ලංකාවේ ජාතික සුවතා සංචාරක ප්රවර්ධනය උදෙසා යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරේ. මූලික යෝජනා 5 ක් ඇතුලත් මෙම ඉල්ලීම් අද ශ්රී ලංකා විද්වත් වෘතිකයන්ගේ සංගම් සංවිධානය විසින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා වෙත භාර දෙන ලදී.
Continue Reading
මාලදිවයිනේ වීසා නීති දැඩි වෙයි
-
Editor
-
October 9, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
මාලදිවයින රජය විසින් එරට රැකියා සඳහා පැමිණෙන ශ්රමිකයින් වෙනුවෙන් ක්රියාත්මක කරනු ලබන වීසා නීති යාවත්කාලීන කිරිමට පියවර ගෙන තිබේ.
Continue Reading
වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කිරීමට ශ්රී ලංකාව සහ තායිලන්තය එකඟතාවයක්
-
Editor
-
October 7, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්ය විදේශ ගමන් බලපත්ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ.
Continue Reading
සංචාරක ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනයට තරුණ පරපුර සම්බන්ධ කරගැනීම වැදගත් – අමාත්ය විජිත හේරත්
-
Editor
-
October 7, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ලෝක සංචාරක දින 2026 සැමරුම් මාලාවට සමගාමීව රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කළ “Ruhunu NextGen Tourism Day” වැඩසටහනේ පස්වන වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් (05) දින ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.
Continue Reading
ස්ථාවර ශ්රී ලංකාව වේගවත් සංචාරක වර්ධනයකට මඟ පාදයි – අමාත්ය විජිත හේරත්
-
Editor
-
October 6, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා ඊයේ (04) සහභාගි විය. බේරුවල Cinnamon Bey හෝටලයේ පැවති මෙම අවස්ථාවට සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.
Continue Reading
ශ්රී ලංකා සංචාරක ව්යාපාරය 2026 ලෝක සංචාරක දින ජාතික උත්සවය සමරයි
සංචාරක ක්ෂේත්රය ඩිජිටල්කරණය හරහා නවීකරණය කිරීම තම ඉලක්කය බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පවසයි. අනාගතය ගොඩනැඟීමේදී නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය සහ AI තාක්ෂණය ඉතාම වැදගත් බවයි 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමින් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. උත්සවය අද කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්විණි.
Continue Reading