
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
- CNL Reporter
- February 25, 2025
- දේශපාලන
- අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
- 0 Comments
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
Continue Reading
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
Continue Reading
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් සේ සලකා වන්දනාමාන කරන ශ්රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබෙන්නේ දශකයට පමණ වරක් ය. මෙරට අවසන් වරට දළදා දැක්මක් සිදුකර තිබෙන්නේ 2009 වසරේදීය.
Continue Reading
රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට බහුතරයකගේ අදහස වීමත් සමඟ වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ සියයට 62ක වැඩිම අගය මේ මාසයේදී වාර්තා වන බව වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
Continue Reading
දකුණේ හැදී වැඩී කොළඹ ජීවත් වුණත් ඓතිහාසික අනුරාධපුරය සහ අටමස්ථාන කෙරෙහි තමා තුළ ඇත්තේ විශේෂ ආදරයක් බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
Continue Reading
නව ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජනරාල් ලෙස ප්රසන්න පෙරේරා මහතාද, ජනාධිපති උපදේශක (මාධ්ය) ලෙස ප්රවීණ මාධ්යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාද, ජාත්යන්තර මාධ්ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ ලෙස ප්රවීණ මාධ්යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාද පත් කර තිබේ.
Continue Reading
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතායතන සහභාගී වන මෙම වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්ය විද්යාල පරිශ්රයේ දී (22) දින පැවැත්විණි.
Continue Reading
අවසන් මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2025 පෙබරවාරි ප්රතිඵලවලට අනුව සීඝ්රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
Continue Reading
ඊශ්රායල් රැකියා අවස්ථා ලබා ගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්රණයක් සකස් කිරිම කාලින අවශ්යතාවයක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සදහන් කරයි. ඔහු මෙම අදහස් ප්රකාශ කලේ ඊශ්රායල් රැකියා සදහා සිදුකරන ලියාපදිංචි කිරිම, බඳවාගැනිම් සහ යෝග්යතා පරික්ෂණ වලදි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට නවින තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ …
Continue Reading
කොළඹ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්යාපනය උසස් කරන්නට වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සමිති සන්ධානය මගින් ” ප්රාණ” ප්රජා සත්කාරක සේවාව ආරම්භ කොට ඇත. විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක වෙන මෙම වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල් පන්දහසක දරුවන් 15000 ක අඛණ්ඩ අධ්යාපන පහසුකම් ලබා දීම කේන්ද්රකොට සමාජ සත්කාරක ව්යාපෘතියක් ආරම්භ කොට ඇත.
Continue Reading