
ඉන්ධන බදු සහන ඉක්මනින්ම
- CNL Reporter
- February 19, 2025
- දේශපාලන
- ඉන්ධන බදු සහන ඉක්මනින්ම
- 0 Comments
ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
පොලිසිය මගින් සිදුකරනු ලබන අපරාධ හා මත්ද්රව්ය මෙහෙයුම්වලදී සැකකරුවන් තිස් දහසකට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
Continue Reading
අත්යාවශ්ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීම සිය රජයේ ප්රතිපත්තිය වුව ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා යම් යම් සීමා පැවති බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
Continue Reading
2023(2024) අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල අද (17) රාත්රී නිකුත් කර තිබේ.
Continue Reading
හිටපු යුද හමුදාපති, ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ඝාතනය කිරීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකාරියගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බව හා ඇයගේ දෙපා ශරීරයෙන් වෙන්ව වෙනත් තැනක තිබුණු බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය කේ. සුනිල් කුමාර මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17දා) කියා සිටියේය.
Continue Reading
ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්ර නිකුත් කර ඇති බැවින් එම බලපත්ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
Continue Reading
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්ද 158ක් ලබමින් විශේෂ බහුතරයකින් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) සම්මත විය.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ.
Continue Reading
පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.
Continue Reading