
වැසි රහිත කාලගුණයක්
- CNL Reporter
- February 9, 2025
- Weather Report
- වැසි රහිත කාලගුණයක්
- 0 Comments
අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
දැනට ක්රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වන බැව් වාර්තා වී ඇත. E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබාදී නොමැත. ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ …
Continue Reading
වෛද්යවරුන් රට තුල රැඳී සිටීම දිරිමත් කිරීම හරහා නිදහස් සෞඛ්ය සේවාව සුරක්ෂිත කිරීම ඉලක්ක කරගනිමින්, අයවැය 2025 වෙනුවෙන් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
Continue Reading
ඊශ්රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා සුදුසුකම් ලැබූ එකලොස් දෙනෙකු සදහා දින (2025.02.06) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්ර ලබා දීම සිදු වුණි.
Continue Reading
මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්රණාමය පිරිනමන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
හඳුන්වා දීම නිදහසින් වසර 77 කට පසු ශ්රී ලංකාව විශාල දේශපාලන පරිවර්තනයකට ලක් වී තිබේ. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP) 2024 මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ගත්තේ, කලින් පැවති දූෂිත සහ අධිකාරිවාදී පවුල් වංශාවලියෙන් විතැන් වීමක් සනිටුහන් කරමිනි.
Continue Reading
පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්යවේදීන් සහ මාධ්ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය වෘත්තීය වෙබ් මාධ්යවේදීන්ගේ සංගමය තරයේ හෙළා දකින බව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Reading
ශ්රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා (Khaled Nasser AIAmeri) පසුගියදා බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමු විය.
Continue Reading
විගණකාධිපති නිර්දේශ බහුතරයක් නොතකා හැරීම දූෂණයට අතවැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Reading
ජාතික ජනබලවේග ආණ්ඩුවේ ක්රියා පිළිවෙතේ ප්රධාන මුහුණතක් ලෙස ක්ලීන් ශ්රී ලංකා ව්යාපෘතිය පසුගිය ජනාවාරි පළමුවැනිදා දියත් කෙරිණි. මැතිවරණයේදී ලද අති විශාල ජනවරමේ ගැම්ම වියැකී යාමට නොදී පවත්වා ගැනීමේදී මෙවැනි ව්යාපෘති ඉතා වැදගත් වේ.
Continue Reading