ලසන්ත ඝාතනය, නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් …

Continue Reading

ඉතාලි රැකියා වීසා ගැටලුව විසඳන ලෙස අමාත්‍ය විජිත හේරත් ඉතාලි තානාපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයක් කඩිනමින් අත්සන් කිරීමට එකඟතා

Continue Reading

විදුලිබල පණතේ සංශෝධනවලට මහජන අදහස් විමසීමේ කාලය දීර්ඝ කෙරේ

විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025 පෙබරවාරි 14 දක්වා දික්කිරීමට තීරණය කළ බව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්‍යාලයේ අධ්‍යක්ෂක ජෙනරල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ පවසයි.

Continue Reading

විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ – විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

ඒවා ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංග ලෙස සළකා, රජයේ  හිමිකාරීත්ව යටතේ  තියාගන්නවා…

Continue Reading

ආයුර්වේද නිෂ්පාදන නියාමනය කළ යුතුයි – වෛද්‍ය නලීන් ජයතිස්ස

ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන ලදී.

Continue Reading

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක  

බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත.

Continue Reading

නැගෙනහිර ව්‍යවසායකයින් බල ගැන්වීමට රුපියල් මිලියන 300ක්

නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ක්‍රියාත්මක කරන, ජාතික ආර්ථිකයට නව ව්‍යවසායකයින් 15 000 ක් එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) මඩකලපුවේදී පැවැත්විණි.

Continue Reading

ජනපතිගේ යාපනය සංචාරය ගැන සංසරණය වන වැරදි පුවතක් ගැන නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (2) පස්වරුවේ කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.

Continue Reading

උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය යළි ඇරඹෙයි

උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.

Continue Reading