සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක් ; මන්ත්රණ සභික ගේටානෝ ග්රේකෝ වෙත කරන උපහාරයක් – ලයනල් සහ චිත්රා බෝපගේ
-
Editor
-
April 29, 2025
-
දේශපාලන, පුවත්, විශේෂාංග
-
0 Comments
ශ්රී ලාංකික සම්භවයක් සහිත අයද ඇතුළුව වික්ටෝරියා ප්රාන්තයේ ප්රගතිශීලී ජනයාගේ සමීප මිතුරෙකු වූ ගේටානෝ ග්රේකෝ සහෝදරයා අද උදෑසන අභාවප්රාප්ත විය.
Continue Reading
මිල අධික ප්රජාතන්ත්රවාදය හා ජන්ද භාවිතයේ විරෝධාභාසය
(ශ්රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ -III කොටස)
Continue Reading
පාස්කු ප්රහාරය සිදුවුවා නොව සිදුවීමට ඉඩ හැරීමකි – අසංග අබේගුණවර්ධන
-
Editor
-
April 23, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
පිපිරීමෙන් පසු නිශ්ශබ්දතාවයක්: පාස්කු ඉරිදාට වසර හයකට පසු පරාලෝකනයක් – අසංග අබේගුණවර්ධන විසිනි
Continue Reading
කෙහෙළියක කාලේ බෙහෙත් හිඟය අසූවයි – අද බෙහෙත් හිඟය එකසිය අසුවයි – වෛද්ය චමල් සංජීව
රාජ්ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලන දුර්වලතා නිසා ඖෂධ හිඟයෙන් රෝගීන්ට පීඩා…
Continue Reading
ස්වර්ගස්ථ ශුද්ධෝතම ප්රැන්සිස් වහන්සේ වෙනුවෙන් ශ්රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය පළ කරයි
ෆ්රැන්සිස් පාප් වහන්සේගේ (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්රධාන සංඝනායක අති පූජ්ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්රකාශ කරති.
Continue Reading
තොරතුරු පනත අක්රීයවිමෙන් දූෂණය විරෝධය අඩපණ විය හැකියි – කරු ජයසූරිය
තොරතුරු පනත අක්රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
දේශපාලනයද ක්රීඩාවකි -මුදල් එහි තීරක සාධකයද?
ශ්රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ හා ශේෂ පත්රය – II කොටස
Continue Reading
දන්ත ධාතුව ලංකාවට ගෙන ආ දන්තපුරය සොයා ගැනීම
-
Editor
-
April 17, 2025
-
දේශපාලන, පුවත්, විශේෂාංග
-
0 Comments
මහනුවර දළදා මාලිගාවේ අප්රේල් මස 18 වෙනි දින සිට පැවැත්වෙන ශ්රී දළදා ප්රදර්ශනය නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්රී දළදාවේ ඉතිහාසය ගැන සාකච්ඡා රැසක් මේ දිනවල ඇතිවී තිබේ.
Continue Reading
දුබල නෛතික ප්රතිපාදන මැතිවරණ කොමිෂන් සභාව අවදානමේ හෙළනු ඇත !
ඉතිහාසයේ විසූ ඉතා ප්රකට ඉන්දීය අර්ථ ශාස්ත්රාචාර්යවරයෙක් වූ කෞටිල්ය හෙවත් චානක්ය ලියූ ලෝකයේ රාජ්ය තාන්ත්රික කටයුතු පිළිබඳ විස්මිත උපදේශන ග්රන්ථයේ තැනක මෙසේ ලියා ඇත.
Continue Reading
සපුගස්කන්ද ශාන්ත ෆ්රැන්සිස් සේවියර් දේවස්ථානය ප්රතිසංස්කරණයට
වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය (13) දින පැවැත්විණි.
Continue Reading