
ඇප මුදල් තැන්පත් කිරිම අදින් අවසන්
- CNL Reporter
- March 19, 2025
- දේශපාලන
- ඇප මුදල් තැන්පත් කිරිම අදින් අවසන්
- 0 Comments
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ.
Continue Reading
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ.
Continue Reading
පාර්ලිමේන්තු සම්ප්රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Continue Reading
සෞඛ්ය වෘත්තිය සමිති 19ක් ක්රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් වේ.
Continue Reading
2023 වසරේ මාතර, වැලිගම ප්රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
Continue Reading
වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වල සිය සේවා සපයන බවට වාර්තා වන බවත්, වරප්රසාද අහිමිවීම මත තම සිහින බඳවැටීම හේතුවෙන් කුමන්ත්රණකාරී ව, සැලසුම් සහගත ව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයූතු කරනවා නම් ඊට මුහුණ දීමට රජය කටයුතු කරනවා සේ ම එහි දී ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්ය වෘත්තිකයින් බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා …
Continue Reading
මන්නාරම වෙඩිතලතීවූ ප්රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.
Continue Reading
2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Continue Reading
රාජ්ය සේවය ශක්තිමත් කිරීමට අත්යවශ්ය බඳවා ගැනීම් 15921 කට අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්රකාශක සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා අද (18) ප්රකාශ කළේය.
Continue Reading