ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරනවා
ලොව කිසිදු රාජ්යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බව බවත්,
Continue Reading
අන්තරේ කැඳවුම්කරු සහ රවී කුමුදේශ් ඇතුළු 4කට මාලිගාකන්ද අධිකරණයෙන් තහනම් නියෝගයක්
පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට
Continue Reading
යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට..
යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
Continue Reading
හැකි ඉක්මනින් ඇමෙරිකා – ශ්රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක්
ඇමෙරිකාව සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් දෙරට අතර සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ නියෝජිතයෝ එකඟතාවකට එළඹ ඇත.
Continue Reading
2023දී බස් රථ 500ක් ගෙන්වීමේදී මිලියන 3100ක වංචාවක් වෙලා
-
CNL Reporter
-
April 25, 2025
-
දේශපාලන
-
බස් රථ
-
0 Comments
අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Continue Reading
අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් රජය විසින් කරනු ලබන ප්රකාශය
අන්යෝන්ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමග වොෂින්ටන් හිදී පැවති සාකච්ඡා සම්බන්ධයෙන්
Continue Reading
රනිල් සඳුදා අල්ලස් කොමිසමට
-
CNL Reporter
-
April 25, 2025
-
දේශපාලන
-
රනිල්
-
0 Comments
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.
Continue Reading
පළාත් පාලන ඡන්දය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල්වලට මැයි 05 හා 06 පාසල් නිවාඩු..
පළාත් පාලන ඡන්ද විමසීමයටපළාත් පාලන ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06 පාසල් නිවාඩු.. අදාළව එළැඹෙන මැයි 05 හා 06 යන දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.
Continue Reading
ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන්…
ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන් වේ.
Continue Reading
සැකකටයුතු ලෙස හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලීසියට අවසර
-
CNL Reporter
-
April 24, 2025
-
දේශපාලන
-
හෙල්මට්
-
0 Comments
ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.
Continue Reading