
නිම නොකළ අරගලය: ග්රන්ථ විචාරයක් – ලයනල් බෝපගේ
සත්යග්රහය: ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස් ව්යාපාරය එස්. පොන්නයියා (සංශෝධිත සංස්කරණය, 2024)
Continue Reading
සත්යග්රහය: ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස් ව්යාපාරය එස්. පොන්නයියා (සංශෝධිත සංස්කරණය, 2024)
Continue Reading
පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්ය විජිත හේරත් මහතා විදේශ අමාත්යාංශයේදී මුණ ගැසුණේ ය.
Continue Reading
යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ප්රවාහන සහ මහාමාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන අද (18) මේ බව ප්රකාශ කර සිටියා.
Continue Reading
පුරවැසියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශක්තිමත් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා වගකිව යුතු සියලුම පාර්ශව කටයුතු කල යුතු බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය තරයේ අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ජායාරූපයක්ද භාවිත කරමින් ව්යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇත.
Continue Reading
වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්රමවේදයන්ට ද අනුගතව රෝහලේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading
රෝහල් පද්ධතියේ සහ වෛද්යවරුන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් එළඹි ලිඛිත එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කරන රජයේ සහ සෞඛ්ය අමාත්යංශයේ ප්රතිපත්තිය හමුවේ වෘත්තීය සමිති ක්රියාමාර්ග තිව්ර කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්යස්ථානය 06 ක් මේවන විට දිවයිනේ ප්රධාන රෝහල් ආශ්රිතව ක්රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
රජයේ විගණකාධිපති තනතුරට අයෙක් පත්කරගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතභේද අවසන් කරමින් ව්යවස්ථා සභාව ඒ්කමතිකව ගෙන ඇති තීරණය පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප සතුටට පත්වන්නෙමු.
Continue Reading
ඊශ්රායල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට එය අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති අතර ඒ අනුව, සියලු රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
Continue Reading