මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්රී ලංකාවට ලෝක සෞඛ්ය සංවිධානයෙන් විශේෂ නිල ඇගයීමක්
-
Editor
-
September 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් ශ්රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන …
Continue Reading
සාංචියේ ශ්රීමත් අනගාරික ධර්මපාල සමරුව මහ ඉහලින්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්යස්ථානයේ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු! – සුපුන් ළහිරු ප්රකාශ්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණි. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි.
Continue Reading
යෝජිත ‘ආරෝග්යා සුවතා මධ්යස්ථාන’ වැඩපිළිවෙළ ප්රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්ය හසංගි හේවා නාලගමගේ
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මේ මාතෘකාවට අදාළ පදනම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතික ජන බලවේගය රැළියක දී සිය අදහස් පළ කළේය. මෙහි දී ශ්රී ලංකාවේ රජයේ රෝහල් සඳහා නව ප්රවේශ ආකෘතියක් සකස් කර ඇති බව ජනපතිවරයා ප්රකාශ කළ අතර, මෙහි අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ප්රාථමික සෞඛ්ය සේවාව ශක්තිමත් කර, රෝගීන් විශේෂඥ වෛද්යවරුන් සහ රෝහල් වෙත යොමු වීම විධිමත් කිරීම බව …
Continue Reading
සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
කම්කරු දෙපාර්තමේන්තුවෙන් “මව්බිම“ විමර්ෂණ ආරම්භ කරයි
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්රශ්න කිරීමක් කර තිබේ.
Continue Reading
ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරුවක්
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව මරදාන මාලිගාකන්ද අග්රශ්රාවක මහා විහාරයේ දී පසුගිය (17) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ගුණ සමරුවට සමගාමිව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමන්ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරින.
Continue Reading
උතුරු පළාත් සෞඛ්ය සේවාවට අලුතින් සෞඛ්ය කාර්ය සහායක පත්වීම් 350ක්
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්ය ආයතන සඳහා රේඛීය අමාත්යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකෙරේ.
Continue Reading
වයඹ පළාතේ සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ කුරුණෑගලදී
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023 කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ ඇරඹේ. වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්රික්කවලට අදාළ සියළුම සුදුසුකම්ලත් අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 19 වැනිදා (සෙනසුරාදා) සහ සැප්තැම්බර් 20 (ඉරිදා) යන දෙදින පෙ.ව. 8.30 සිට කුරුණෑගල හෙද විදුහලේදී පැවැත්වෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.
Continue Reading
විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්යයේ සංචාරයක
-
Editor
-
September 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා 2026 සැප්තැම්බර් මස 02 සිට 03 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
Continue Reading