
ප්රශ්නගත E8 වීසා රැකියා නීත්යානුකූල කිරීම සම්බන්ධයෙන් අධ්යනය කරනවා
- CNL Reporter
- November 18, 2024
- ආයෝජන, පුවත්
- 0 Comments
එතෙක් මුදල් අයකිරීම, ගමන් බලපත්ර එකතු කිරීම නීති විරෝධියි – කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ
Continue Reading
එතෙක් මුදල් අයකිරීම, ගමන් බලපත්ර එකතු කිරීම නීති විරෝධියි – කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ
Continue Reading
යූවාන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ශ්රී ලංකාවට පැමිණියහ.මෙරට ආයෝජන හා චීන අපනයන මෙරට ප්රවර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමට යුවන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජ්ය සභාපති මෝව් හොන්ජියන් (Mou Hongean) මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් පසුගියදා මෙරටට පැමිණියහ.
Continue Reading
ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ නව රජයේ ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක අනිල් ජයන්ත ප්රකාශ කරන්නේ නිවැරදි ආර්ථික ක්රමවේදයන් සහිත කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුතු වැඩසටහන් යටතේ රජය සතු සංස්ථා මණ්ඩල සහ සමාගම් පූර්ණ ප්රතිසංවිධානය කරන බවයි.
Continue Reading
ආරුගම්බේ ප්රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
Continue Reading
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත අතරට ශ්රී ලංකාව ශ්රේණිගත කිරීම ප්රකාශයට පත් කරන ලද 2024 WTM ගෝලීය සංචාරක වාර්තාව කටයුතු කර ඇත.
Continue Reading
රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
Continue Reading
නව පුනරුද යුගයක අරුණළු සමඟින් මහජන කේන්ද්රීය බලශක්ති ක්ෂේත්රයක් කරා පියනඟන බලශක්ති අමාත්යාංශයේ මෙහෙයවීමෙන් හා ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්ය සහයෝගයක් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා විසිරී පවතින සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි පියැසි මත ඉදිවන සූර්ය බල ව්යාපෘතියේ වැඩකටයුතු වේගයෙන් ඉදිරියට යමින් පවතී.
Continue Reading
මෙරට රෝග නිවාරණ අංශය ලෝකයටම ආදර්ශයක් දෙන අංශයක් බව සෞඛ්ය ලේකම්වරයා පවසයි.
Continue Reading
සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ.
Continue Reading
2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්රේෂණ ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Continue Reading