
සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බැතිමතුන්
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික පවත්වන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර නොවැම්බර් 28 සහ 29 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කටයුතු සංවිධානය කර ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති. මහාබෝධි මහාබෝධි මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ 74 වන වරට බවත්,මෙවර රටවල් රැසකින් බෞද්ධ බැතිමතුන් සහභාගී වන බවට වාර්තා වී ඇතැයි …
Continue Reading