
ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිධාරීන් 450ක් ඖෂධ සංයෝජක සේවයට
ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිය සාර්ථකව නිමකරන ලද 450 ක පමණ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ උපාධි ප්රදානෝත්සවය 2026 නොවැම්බර් මස 23 වන දින රාගම Wave n’ Lake Navy Hall පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වන රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
Continue Reading