ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස දහයේදී 6%ක වර්ධනයක්
-
Editor
-
November 26, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
2026 වසරේ මුල් මාස දහය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28 දක්වා ළඟා වී ඇති අතර එය 2025 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 14.41 ට සාපේක්ෂව 6.03% ක ඉහළ යාමකි. මෙම ධනාත්මක කාර්ය සාධනය සදහා වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී ඇත.
Continue Reading
යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම
-
Editor
-
November 26, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්රවලින් එකක් ලෙස නම් දරා ඇත්තේ එහි ඇති අසමසම ජෛව විවිධත්වය නිසා පමණක් නොව, එම ජෛව සම්පත්වලට එල්ල වී ඇති අනේකවිධ තර්ජන හේතුවෙනි. අපටවත් හරි හැටි නිනව්වක් නැති අමිල වටිනාකමකින් යුතු දේශීය හා ආවේණික සතුන්, සත්ව කොටස් හා ජාන සම්පත්වලට එල්ල වී ඇති තර්ජනය ද ඉන් එකකි. මෑත ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී මෙරටට පැමිණ සජීවී …
Continue Reading