ගිණිකොන දිග බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානමක්… නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා – ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading