විද්යා හා තාක්ෂණ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ.
Continue Reading
විදෙස් ප්රේෂණවල විශාල වර්ධනයක්
ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
Continue Reading
IMF තෙවැනි සමාලෝචන සාකච්ඡා සාර්ථකයි
ශ්රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකම ලබාදීමට එකඟව ඇති ජාත්යන්තර මූල්ය අරමුදලේ තෙවැනි සමාලෝචන සාකච්ඡා ඊයේ (22) පස්වරුව වන විට සාර්ථකව අවසන් වී තිබේ.
Continue Reading
එළවලු ගොවියත් පාරිභෝගිකයත් ගසා කන ආර්ථික මධ්යස්ථාන උගුල – (සේන සූරියප්පෙරුම)
නව ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී ඇති මේ මොහොතේ සමස්ත ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලු එකින් එක දිග හැරීමට අප සූදානමින් සිටිමු.
Continue Reading
බෙර හඬ සමග නිහඬ වූ ගුහාගොඩ ප්රේමදාස
උතුම් දළදා වහන්සේ පුද පිණිස අවුරුදු පතා මහ සැණකෙළි සිරින් වීදි බසින නුවර ඇසළ පෙරහැර මංගල්ලයේ ප්රතාපවත් භේරී වාදකයා ඔහුය. පීටර් සූරසේන ඈ සුවිශිෂ්ට නර්ථන ශිල්පීන් කෙරෙහි කීර්ති රාව නැංවෙන්නට බෙර ඇස් මත පතිත වූ ඔහුගේ අත්තලද හේතු විය.
Continue Reading
අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන් පොරොන්දුවක් පරාජයෙන් සතියක් ගතවීමටත් කලින් ඉටු කරනු ලැබීම අහ්ලාදජනක ය. ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ තමාගේ පුද්ගලික ධනය වීමත් ආශ්චර්යමත් ය.
Continue Reading
ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ –
– ජනපති රාජාසන කතාවෙන් කියයි
Continue Reading
අභිනව කථානායක ධූරය අශෝක රංවලට
10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
Continue Reading
රවිගේ නිවෙසට පොලිස් ආරක්ෂාව
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව මුල්කරගෙන හිටපු මුදල් අමාත්යවරයකු වන රවි කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවෙසට පොලිස් ආරක්ෂාවක් ඊයේ (19) ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
Continue Reading
අවුරුදු 5ට පාසල් 96ක් වැසේ
රජයේ පාසල් සම්බන්ධයෙන් 2023 වසරට අදාළව මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය තුළ ගුරුවරුන් ද 8803 දෙනකු අඩු වී තිබේ.
Continue Reading