
NPP ජාතික ලැයිස්තුව ප්රකාශයට පත් කරයි
- CNL Reporter
- November 17, 2024
- දේශපාලන
- 0 Comments
2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන්ගේ නාම ලේඛණය මේ වන විට ප්රකාශයට පත් කර ඇත.
Continue Reading
2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන්ගේ නාම ලේඛණය මේ වන විට ප්රකාශයට පත් කර ඇත.
Continue Reading
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ අනිද්දා (19) මධ්යම රාත්රියෙන් අවසන්වේ.
Continue Reading
ගුරුවරියන් දෙදෙනකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි පාසල් දැරියක පසුගිය 13 වැනි දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Continue Reading
මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.
Continue Reading
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය සදහන් කරයි.
Continue Reading
මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.
Continue Reading
මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්රධාන ජාතික ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්රහණයක් ලබාදීමට ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය.
Continue Reading
පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
Continue Reading
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.
Continue Reading