කෝටි 18 ක කුෂ් සහ හෂීස් අරන් සේද මාවතෙන් පිටවීමට ගිය තායි කත අත්අඩංගුවට
-
CNL Reporter
-
November 16, 2024
-
පුවත්
-
කුෂ් සහ හෂීස්
-
0 Comments
රුපියල් දහඅට කෝටි හැටලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීස් මත්ද්රව්ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ රැගෙන යාමට තැත් කළ 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක පෙරේදා (14දා) මධ්යම රාත්රී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි
මහින්දගේ හම්බන්තොටත් මෛත්රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ
Continue Reading
විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරිනිට ලක්ෂ හයහමාරක්
මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්රමාණය ලබාගනිමින්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රිත් නායක විජිත හේරත් මහතා සුවිශේෂ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
Continue Reading
පුනරුද යුගයක් අරඹන්න සහාය දුන් සැමට ගෞරව කරනවා – ජනපති
පුනරුද යුගයක් ආරම්භ කිරීමට සහාය ලබා දුන් සැමට තම ගෞරවය පිරිනමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කරයි.
Continue Reading
ජනපතිවරණයේ මාලිමාව ගත් මනාප මහමැතිවරණයේ දී 1,228,271කින් ඉහළ ගිහින්
ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය හිමිකරගත් මනාප ප්රමාණයට වඩා මෙවර මහමැතිවරණයේ දී මනාප සංඛ්යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.
Continue Reading
ඓතිහාසික වාර්තා රැසක් තබමින් මාලිමාවට තුනෙන් දෙක ඉක්මවූ ජයක්
ජාතික ජන බලවේගය ඡන්ද – 6,863,186ක් – මන්ත්රී ධුර 159ක් සමගි ජන බලවේගය ඡන්ද – 1,968,716ක් – මන්ත්රී ධුර 40ක් නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්රී ධුර 05ක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද –350,429ක් – මන්ත්රී ධුර 03ක්
Continue Reading
මාලිමාවට ඓතිහාසික ජයක් – ජාජබ මන්ත්රීවරු 141ක් තේරී පත්වේ – සජබට ආසන 35ක්
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්රික්කවල ප්රතිඵල නිකුත් කර තිබේ.
Continue Reading
‘පොරව’ හරස් වී ආදිවාසී උපනායකයාට ඡන්දය අහිමි වෙයි
ඡන්දය ප්රකාශ කිරීම සඳහා දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්යාලයේ ඡන්ද මධ්යස්ථානයට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දය නොදී නැවත හැරී පැමිණි සිදුවීමක් ඊයේ (14 දා) උදෑසන වාර්තා විය.
Continue Reading
රියැදුරන් – නියාමකයන් නැතිව ඊයේ දුම්රිය කීපයක් අවලංගු වෙයි
මැතිවරණය පැවැති ඊයේ (14දා) දිනයේදී දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා ‘දිවයින’ට පැවසීය.
Continue Reading
ජා.ජ.බ. පුද්ගලීකරණ ක්රමවේදය පැහැදිළියි.
ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ නව රජයේ ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක අනිල් ජයන්ත ප්රකාශ කරන්නේ නිවැරදි ආර්ථික ක්රමවේදයන් සහිත කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුතු වැඩසටහන් යටතේ රජය සතු සංස්ථා මණ්ඩල සහ සමාගම් පූර්ණ ප්රතිසංවිධානය කරන බවයි.
Continue Reading