සූකර උණට ආව ගැසට්ටුව ලිහිල් වෙයි
අප්රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ලංකා බැංකුවේ නව සභාපති කාවින්ද ද සොයිසා
ශ්රී ලංකාවේ ප්රමුඛතම රාජ්ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත.
Continue Reading
හාලිඇල වැලිමඩ මාර්ගයේ නායයෑමේ අවධානමක්
හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (05) සිට නායයෑමේ අවදානමක් හට ගෙන තිබෙයි.
Continue Reading
සහල් හෝ වී මිලේ අර්බුදයක් ඇතිවීමට යළි ඉඩ තියන්නේ නෑ
-ජනපති වැල්ලවායේදී කියයි
Continue Reading
පූජිත්-හේමසිරි නිදහස් කළ තීන්දුව අහෝසියි
-විත්තිවාචක කැඳවන්නැයි මහාධිකරණයට ශ්රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Continue Reading
පළමු වරට අයිස්ලන්තයෙන් සංචාරකයෝ
ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්තයෙන් සංචාරකයන් කණ්ඩායමක් ලෙස ශ්රී ලංකාවේ සංචාරයට ඊයේ (05) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
Continue Reading
රටපුරා කුඩු බෙදූ ශිරාන් ගේ දේපොළ තහනම්
සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර තිබේ.
Continue Reading
හිටපු නියෝජ්ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
හිටපු නියෝජ්ය අමාත්ය ශාන්ත ප්රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.
Continue Reading
ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ
-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්රනාන්දු
Continue Reading
පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම
මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය.
Continue Reading