
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට
- CNL Reporter
- April 9, 2025
- දේශපාලන
- මැතිවරණ නීති
- 0 Comments
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණි දිනෙන් දින ඉහළ යමින් පවතී.
Continue Reading
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණි දිනෙන් දින ඉහළ යමින් පවතී.
Continue Reading
අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්රියේ පැවැත්වෙන බව නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.
Continue Reading
2016 වසරේ ඌව පළාත් සභාවේ ප්රධාන අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්ය බැංකුවක් අනුග්රහයක් ඉල්ලා එම බැංකුව විසින්
Continue Reading
සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවටත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවටත් ජනප්රවාදයක් පවතී.
Continue Reading
ශ්රී ලංකා සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට, ජනතාවට සහ ශ්රී ලංකා රජයට අගමැති මෝදි සිය කෘතඥතාව පුද කළ බව ‘ද ට්රිබියුන්’ පුවත් සේවය වාර්තා කළේය.
Continue Reading
කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (07දා) දන්වා ඇත.
Continue Reading
මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.
Continue Reading
අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
Continue Reading
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පසුගිය අප්රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.
Continue Reading
නීතිය, විධානය හා ආධිපත්යය තහවුරු කිරීම සඳහා ශ්රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක අත්යවශ්ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Continue Reading