කුඩා මෝල් හිමියන්ට මහ කන්නයේ වී මිලදී ගන්න මිලියන 50ක ණයක්

සහල් අර්බුදය මඟහැරවීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මේ වන විට අර්බුදය පාලනය කර ඇති බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සිළුමිණට පැවසීය. මේ අර්බුදයට බලපෑ හේතු ගණනාවක් පැවැති අතර, රජය විසින් ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් දීම මේ වන විටත් අරඹා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Continue Reading

පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට

කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

Continue Reading

විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Continue Reading

ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස ‘වෝග්’ නම්කරයි

අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර ඇත.

Continue Reading

ක්ලීන් ශ‍්‍රී ලංකා උත්සවයට ලක්‍ෂ නවයයි ගියේ

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

Continue Reading

ජනතාව අපහසුතාවට පත් නොකර රජයක් හැටියට ඒ අපහසුතාව විදින්න අපි සූදානම් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුන මාස දෙකේම උද්ධමනය සෘණ අගයක. උත්සව කාලෙදිත් උද්ධමනය එහෙම තියාගන්න පුලුවන්වීම අපේ ජයග්‍රහනයක් වගේම විදුලිබල ක්ෂේත්‍රයට අදාලව ජාතික ජනබලවේගයේ අපේ පොරොන්දු අපි ඉෂ්ට කරනවා යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා (09)  දින පස්වරුවේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Continue Reading

නුසුදුස්සන් යොමුකිරීම නිසා රැකියා කෝටාව නැවතිලා – කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ

ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි…

Continue Reading