මෙරට ඊශ්රායල ආගමික මධ්යස්ථාන ගැන අග්රාමාත්යවරියගෙන් ප්රකාශයක්
ඊශ්රායල ජාතික ආගමික මධ්යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
Continue Reading
දැනෙන වෙනසක් ගැන කියන අගමැතිනිය
සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්රියාවලියක් නොවන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
Continue Reading
උණ්ඩියල් – හවාලා ක්රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්
උණ්ඩියල් ක්රමය සහ හවාලා ක්රමය ශ්රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Continue Reading
Clean Sri Lanka ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්
Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
Continue Reading
ගිණුම් මිලියන 65යි තැන්පතු ට්රිලියන 17යි
මිලියන 20ක් පමණ වන ශ්රී ලාංකිකයන් සතුව රුපියල් ට්රිලියන 17ක තැන්පතු මුදල් ප්රමාණයක් පවතින බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. එම තැන්පතු මුදල් ප්රමාණය තැන්පතු ගිණුම් මිලියන 65කට පමණ අයත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
Continue Reading
පොලිස් ලොක්කන් 11කට මාරු
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සදහා ස්ථාන මාරු කිරීම් ලබාදී ඇත.
Continue Reading
රාත්රී කාලයේ ප්රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
Continue Reading
ජනපතිගේ තෙදින චීන නිල සංචාරය ජනවාරි 14දා ඇරඹෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව කැබිනට් ප්රකාශක, ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Continue Reading
ගුරු බැති පුදට පිදු දාගැබ
-
CNL Reporter
-
January 7, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන් සිය ගම වූ කැකිරාව ඉපලෝගම ගන්තිරියාගම ශ්රී ජයෙන්ද්රාරාමයේ ඉදිකළ සෑරදුන් බොදු ජන පුදට කැප කිරීම පසුගියදා බානගල උපතිස්ස නා හිමියන්ගේ සුරතින් සිදුකෙරින.
Continue Reading