
රාජ්ය නිලධාරින්ගේ වාහන බලපත්ර අහෝසි කර නෑ
- CNL Reporter
- January 24, 2025
- දේශපාලන
- 0 Comments
කම්කරු අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු
Continue Reading
කම්කරු අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු
Continue Reading
2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්රමාණය 2025 වසරේදී සියයට 12න් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්රමසිංහ මහතා ප්රකාශ කරයි.
Continue Reading
එක් එක් අමාත්යාංශ සඳහා උපදේශකයන් හා කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්රියාවලිය ගැන සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මඟින් සියලු අමාත්යාංශවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
Continue Reading
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.
Continue Reading
දක්ෂිණාංශය යනු මේ යැයි සිතමින් විවිධ මනෝ ලෝකවල සැරිසරන සියලු ප්රාඥයින්ට ඇත්ත දක්ෂිණාංශයක ලක්ෂණ මොනවාද යන්න තේරුම් ගැනීම සඳහාම පිළියෙළ කළ දේශපාලන විද්යාව පළමු වසර දේශන මාලාවක් මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වේ. පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ඩොනල්ඩ් ට්රම්ප් නමැති මහතාණන් කෙනෙකි. එතුමන්ගේ දක්ෂිණාංශය ටිකක් පමණට වඩා වැඩි බව ඇත්තය. ඒ නිසාම සමහරු එය අතිදක්ෂිණාංශයක් ලෙස හඳුනා ගනිති. කෙසේ වෙතත් ඕනෑම …
Continue Reading
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් (21) දින පස්වරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී සිදුවිය.
Continue Reading
ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ නව මානයකට රැගෙන යමින් කොටස් මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (22) සමත් විය.
Continue Reading
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
Continue Reading
විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්රවේශ පත්ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
කොළඹ කොටුව ක්රිෂ් ට්රාන්ස්වර්ක්ස් චතුරස්රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්රී, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් වෙනම විමර්ශනයක් පවත්වන බව අල්ලස් කොමිසම කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙණවිය හමුවේ ඊයේ (22) දැනුම් දුන්නේය.
Continue Reading