ජනපති අනුරට චීනයේදී මහත් හරසර
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය.
Continue Reading
දත්ත එකතුව ඉන්දීය සමාගමකට දුන් කතාව බොරුවක්
නියෝජ්ය ඇමැති එරංග වීරරත්න
Continue Reading
මහ බැංකුව මූල්ය බුද්ධි ඒකකය පුළුල් කරයි
බදු ගෙවීම් පැහැර හැරීම, බදු සම්බන්ධ අපරාධ සහ සැක සහිත ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය බුද්ධි ඒකකය වෙත දැනුම්දී ඒ පිළිබඳව වහාම සොයා බැලීමට හැකිවන පරිදි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්ත්රවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකායේ කාර්ය භාරය තවදුරටත් පුළුල් කිරීමට තීරණය කොට තිබේ.
Continue Reading
චීන ජනපති හමුව අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය.
Continue Reading
ප්රදේශ කිහිපයකට මි.මී. 75ක වැස්සක්
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ක්ලීන් ශ්රී ලංකා ක්රියාත්මක මොහොතක තෛපොංගල් සැමරීම සතුටක් -ජනපති
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් ‘ක්ලීන් ශ්රී ලංකා’ ව්යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
මස්ක් TikTokවලටත් අත තියයි ?
TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්ය බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
Continue Reading
ජනපති අනුර චීන නිල සංචාරය අරඹයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) සිට 17 වැනි දා දක්වා චීනයේ සංචාරයක නිරත වේ. එම සිවුදින සංචාරය සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා ඊයේ (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව ගියේය.
Continue Reading
සමස්ත ලෝකයටම යහපත උදාකරන්නා වූ සුභ තෛපොංගල් දිනයක් වේවා – කරු ජයසූරිය
ඉපැරණි සංස්කෘතියකට හිමිකම උරුම කරගනිමින් මනුශ්යත්වය ඔසවා තබන හර පද්ධතියක ජීවත් වීමට මග පෙන්වනු ලබන හින්දු දහමෙහි උතුම් වූ දිනයක් ලෙස සැලකිය හැකි තෛපොංගල් උත්සවය සමරණ ශ්රී ලාංකීය, ඉන්දියානු ජනතාව ප්රමුඛ සමස්ත ලෝකවාසී දෙමළ ජනතාව වෙත අපගේ සහෝදරත්වයේ හස්තය ආදරයෙන් දිගු කරන්නෙමු.
Continue Reading
දේශපාලන පන්දම් නිසා ඊශ්රායල රැකියා දහදාහක් අහිමි වෙලා
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කියයි සුදුසුකම් නැති අයත් රට යවලා / යැවූ අයත් වැඩබිම්වලින් පලා ගිහින්
Continue Reading