වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී
-
Editor
-
February 23, 2026
-
දේශපාලන, පුවත්
-
victor-ivan
-
0 Comments
රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්යේෂ්ඨ මාධ්යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.
Continue Reading
වනසතුන් වෙනුවෙන් අභයභූමි තනාදී පඩි පතත් අහිමි කරගත් වනජීවී අඩවි ආරක්ෂකයා
-
Editor
-
February 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දිවයිනේ වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මීට කලකට පෙර රටේ ප්රධාන මාතෘකාවක් විය. කුමන බාධක පැමිණියත් එය සිදු කරන බව ආණ්ඩුවේ ඇමතිවරු එකල පාරම්බෑවෝය. නමුත් ඒ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්නට වැඩි කලක් ගතවුණේ නැත. ඒ හක්වටුණාව වැව් රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් නෙරපා කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත්වතිබූ එම භූමිය අලි ඇතුන් වෙනුවෙන් නිදහස්කර දීමට කැපවූ වනජීවී සංරක්ෂණ නිලධාරියෙකුට …
Continue Reading
බංග්ලාදේශයේ නව අග්රාමාත්යවරයාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා එක්වෙයි
-
Editor
-
February 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බංග්ලාදේශයේ නව අග්රාමාත්යවරයා ප්රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා (17) දින සහභාගිවිය.
Continue Reading
නිම නොකළ අරගලය: ග්රන්ථ විචාරයක් – ලයනල් බෝපගේ
-
Editor
-
February 18, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
සත්යග්රහය: ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස් ව්යාපාරය එස්. පොන්නයියා (සංශෝධිත සංස්කරණය, 2024)
Continue Reading
පලස්තීන විදේශ අමාත්යවරයා ශ්රී ලංකාවේ සංචාරයකට සූදානමකින්
-
Editor
-
February 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්ය විජිත හේරත් මහතා විදේශ අමාත්යාංශයේදී මුණ ගැසුණේ ය.
Continue Reading
යුද හමුදා නිලධාරීන්ට දෙන්න ගිය දුම්රිය රියදුරු පුහුණුව ‘තාවකාලිකව’ නවතී
-
Editor
-
February 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ප්රවාහන සහ මහාමාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන අද (18) මේ බව ප්රකාශ කර සිටියා.
Continue Reading
පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – GMOA
-
Editor
-
February 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පුරවැසියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශක්තිමත් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා වගකිව යුතු සියලුම පාර්ශව කටයුතු කල යුතු බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය තරයේ අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම පෙබ; 24 මාතර දී
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.
Continue Reading
පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි
-
Editor
-
February 17, 2026
-
ආයෝජන, පුවත්
-
0 Comments
Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd මගින් ඉදිකළ සයික්ලොට්රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manutacturing Facility) විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිනිය මහාචාර්ය තුෂාරා රත්නායක, ඇක්සස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ සහ ඇක්සස් ඉන්ජිනියරින්ග් පී.එල්.සී සමාගමේ කළමණාකාර අධ්යක්ෂ …
Continue Reading
විදුලිබල ප්රතිපත්තියට යෝජනා අදහස් දෙන්න නැවතත් අවස්ථාවක්
-
Editor
-
February 17, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
“විදුලිබල ප්රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාගන්න දින 21ක් ලබාදුන්නා. එහිදී ඉදිරිපත් කරපු යෝජනා අදහස් සැළකිල්ලට අරගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, දැන් නැවතත් මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරල තියෙනවා.
Continue Reading