
රට විරුවන් රට ගොඩදායි
- Editor
- August 15, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- migrant
- 0 Comments
මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 697.3ක් එවලා…
Continue Reading
මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 697.3ක් එවලා…
Continue Reading
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගෙන ඇති එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ජාත්යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්රකාශයට පත්කර ඇති …
Continue Reading
බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්යංශයේදී (14) දින පැවැත්විණි.
Continue Reading
රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
Continue Reading
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද සාකච්ඡා වලින් අනතුරුව ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම් වල සිදු වී තිබෙන ගැටළුකාරි තත්ත්වය හඳුනා ගනිමින් සෞඛ්ය අමාත්යවරයා විසින් එම ගැටළු මාරු මණ්ඩල හරහා සාකච්ඡා කරමින් නිවැරදි ක්රමවේදය තුලින් සිදු කරන ලෙස සෞඛ්ය අමාත්යංශ බලධාරීන් හට නියෝග කරන ලද බව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය(CTID) විසින් ඡායාරූප මාධ්යවේදී කනපතිපිල්ලයි කුමනන් ‘ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට’ කැදවීම වහාම අත්හිටුවන ලෙසත්, මාධ්යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත් අන්තර්ජාල මාධ්ය ක්රියාකාරීත්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
Continue Reading
Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් පසුගිය (13) දින අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එලිදක්වන ලදී. www.voyagesrilanka.lk යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර Voyage Sri Lanka 2025 සමුළුව පිළිබඳ සියළුම විස්තරයන් දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. මෙම අවස්ථාව …
Continue Reading
වියට්නාමයේ ප්රමුඛ පෙලේ සමාගමක් වන ROX සමාගම් සමූහයේ සභාපතිවරයා ඇතුළු ඉහළම නිලධාරීන් මෙරට විදුලිබල ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා සාකච්ඡා කිරීම පිණිස අද (12) පෙරවරුවේ බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්යංශයේදී හමුවූහ.
Continue Reading
ශ්රී ලංකාවේ තේ කර්මාන්තය වසර ගණනාවක් තිස්සේ රටේ ආර්ථිකයේ මූලස්ථම්භයක් ලෙස පැවතුණි. ‘සිලෝන් ටී’ යන නාමය ලොව පුරා උසස් ගුණාත්මක තේ සඳහා සම්මාන ලද වෙළෙඳ නාමයකි. දහස් ගණන් පවුල්වල රැකියාව, ගම්මානවල ආර්ථික වර්ධනය, විදේශ විනිමය යන සියල්ල මෙම කර්මාන්තය මත රඳා පවතී.
Continue Reading
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්යන්තර වෙළඳපල ප්රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්ය තාන්ත්රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක් පසුගියදා පැවැත්වීය.
Continue Reading