පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිව හිමිව තිබේ.

Continue Reading

රටවල් 39කට නොමිලේ සංචාරක වීසා පහසුකම්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Continue Reading

අබලි ලෝහ අපනයනය තහනම්

දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Continue Reading

බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට: ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ | ලයනල් බෝපගේ

කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය පරීක්ෂාවට ලක් කිරීමකි.

Continue Reading

විජය කුමාරතුංග රෝහලේ සේවා පුළුල් කිරිමට අවධානය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් එම රොහල් පාලනාධිකාරිය සමග පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Continue Reading

එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම

(ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත).

Continue Reading

බලශක්ති අර්බුදය විසදාගැනීමට රුසියානු සහය

මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්වය තුළ අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

Continue Reading

සෙනසුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගන්න – වෛද්‍ය සංගමය

සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් සේ පිළිගෙන අනිකුත් රජයේ නිවාඩු දිනයන්හිදි වෛද්‍යවරුන්ගේ රාජකාරි සිදුකරගෙන යන ආකාරයට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

නිදහසේ නාමයෙන් බෝම්බ: ඉරානයට එරෙහි යුද්ධය සහ එහි සීමාන්ත – ලයනල් බෝපගේ

මෙම ලිපිය 2026 එක්සත් ජනපද-ඉරාන ගැටුම, ඉන් ඇති කරන මානව හානිය සහ ස්වයං තීරණය සඳහා වන නොනවතින අරගලය පිළිබඳව කරන විවේචනාත්මක විමර්ශනයකි.

Continue Reading