
අක්ෂි රෝහලේ වෛද්යවරුන් ස්ථාන මාරුවලට ලෑස්තියි – වෛද්ය සංගමය
ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරුව සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරුව සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
සමාජ අසාධාරණයන්ට එරෙහිව නිර්භීතව අදහස් පළ කළ විද්වතෙකු හා කලක් ‘ඇත්ත’ පුවත්පතේ ප්රධාන කර්තෘවරයා වූ ආචාර්ය මයිකල් ප්රනාන්දු සහෘදයා සිය දිවිසැරිය නිම කර තිබේ.
Continue Reading
2 කොටස 2025 අවසානය කරා ළඟා වෙත්ම, පැවතුණ පාලනයේ අසමත් වීම් වලට අමතරව, ආර්ථික චිත්රය දැඩි ලෙස කැළඹිලි සහගත ව පැවතුණි. දරිද්රතා මට්ටම් නොවෙනස්ව සියයට විසිපහක් පමණ විය. ඉන් අදහස් වූයේ සෑම නිවාස හතරකින් ම එකක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දුන් බවයි. දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීම දුෂ්කර විය. පවුල්වලට ඖෂධ සහ ආහාර අතර නොකල හැකි තේරීම් කරන්නට සිදු විය. …
Continue Reading
වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව අද දිනයේදී බෝහෝ මාධ්ය මගින් වාර්තා කර තිබුනි.
Continue Reading
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්රමුඛතම සංඛ්යාලේඛන ප්රකාශනය වන “අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි.
Continue Reading
නිදහස් සෞඛ්ය සේවාවේ සහ වෛද්යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්ය අමාත්යවරයා ලබා දුන් එකඟතා ක්රියාත්මක කිරීමට ඉදිරි පැය 48 ක කාලය තුල ක්රියාත්මක කිරීමට නොහැකි වුවහොත් දැඩි වෘත්තීය ක්රියාමර්ගයක් ගන්නා බව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය දැඩි ලෙ අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
බොරැල්ල සිංහපුර දෙක අදියර මහල් නිවාස වල ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අනුගමනය කරන ප්රතිපත්තියෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම මහල් හිමියෝ චෝදනා කරති.
Continue Reading
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්රාන්තය පුරා පැතිර ගිය වසංගතයකින් පසු නීපා වෛරසය රට පුරා පැතිරීම සීමා කිරීමට බලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිටිති.
Continue Reading
එක්ස්ප්රස් පර්ල් ව්යසනයෙන් ශ්රී ලංකාවේ සමුද්රීය පරිසරයට, ආර්ථිකයට සහ සමස්ත සමාජයට සිදු වූ දැවැන්ත හානිය සම්බන්ධයෙන් වන්දිය ලබාගැනීම සඳහා නෞකා සමාගම සමග සාකච්ඡා කොට එකඟතත්වයකට ඒමට ආණ්ඩුවට අවසර දෙමින් ඒ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ පශ්චාත්-අධිකරණ යාන්ත්රණය (post-judicial mechanism) සම්බන්ධ විභාගය අවසන් කිරීමට සඳුදා (ජනවාරි 26) ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
Continue Reading
කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading