දුම්කොළ හා මධ්යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්යයයි – අමාත්ය වෛද්ය හංසක විජේමුණි
-
Editor
-
December 23, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුම්කොළ හා මත්ද්රව්යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්රචාරක ක්රම දියත්වුවත්, මත්ද්රව්ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්ය බව, සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
රැකියා සඳහා විදෙස් ගතවූ ප්රමාණය ලක්ෂ 3 ඉක්මවයි
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්රි ලාංකිකයින් ප්රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, (2025.12.19) දින වන විට එම ප්රමාණය 300,191 ක් වේ.
Continue Reading
සමාජයේ අඳුරු සෙවනැල්ලේ ජීවිතය සොයන ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වෙමු
-
Editor
-
December 23, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ලිංගික ශ්රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා මාධ්ය ප්රතිපත්තිය එලිදැක්වීම. 2025 දෙසැම්බර් 14 වැනිදා කටුනායකදී – ශ්රී ලාංකික ලිංගික ශ්රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සම්පාදනය කළ මාධ්ය ප්රතිපත්තිය ජනමාධ්යවේදීන් සහ සමාජ ක්රියාධරයන් වෙත පිළිගැන්වීමේ වැඩසටහන පිළිබඳව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට මෙන්ම පැසසුමට යොමුවිය. මෙම වැඩසටහනේ මූලික අරමුණු වූයේ සමාජයේ අඳුරු සෙවණැල්ලේ සැඟවෙන, නමුත් සම්පූර්ණ ශ්රී ලාංකික ප්රජාවේම කොටසක් වන මෙම ලිංගික ශ්රමිකයන් මුහුණපාන ලිංගික ජාවාරම, …
Continue Reading
අගමැතිතුමියගේ විධායක ජනාධිපති අහෝසි කතාව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය අගය කරයි
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සඳහා රජය ප්රවේශ වන බවට අගමැතිතුමිය පාර්ලිමේන්තුවට ලබාදුන් සහතිකය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මහතා විසින මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
ජාතික ක්රිකට් තේරීම් සභාපති ප්රමෝද්ය වික්රමසිංහ
-
Editor
-
December 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික ක්රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස ප්රමෝද්ය වික්රමසිංහ මහතා පත් කර ඇත.
Continue Reading
ශ්රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් අංශයේ තිරසාර ව්යාපාර ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක්
-
Editor
-
December 19, 2025
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
edb
-
0 Comments
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ප්රධාන ජාත්යන්තර හවුල්කරුවන් මෙරට රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා ප්රධාන වැඩසටහනක් පසුගියදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්විණි.
Continue Reading
රජයේ රෝහල් පද්ධතියෙන් ප්රතිකාර ලබා ගැනීමේදී අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ – සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන
-
Editor
-
December 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව මාධ්ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්ය හමුවක් පසුගියදා නාරාහේන්පිට ප්රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්රවණාගාරයේ දී දී පැවැත්විණි.
Continue Reading
ජාතික විදුලි ප්රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්යවරයාට පිලිගන්වයි
2025 අංක 14 දරණ ශ්රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්රතිපත්ති කෙටුම්පත ඒ සඳහා පත් කරන ලද කමිටුව විසින් ගරු බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත පිලිගන්වන ලදී.
Continue Reading
අපේ නිලධාරින් 22ක් අවතැන් වෙලා – දොළුව ප්රාදේශිය ලේකම්වරිය
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
doluwa
-
0 Comments
රජයේ සහනාධාර මුදල් අස්වැසුම ගිණුම්වලට හෝ ඕනැම ගිනුමකට බැර කරනවා එසේ නැතිනම් රේඛනය නොකළ චෙක්පතක් ලෙස ලබාදෙනවා
Continue Reading
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 යි
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ජනතා ජිවිතත් අතර අත් නොහළ හැකි බැදීමක් පවතින බවත්, ඉදිරි දශකයේ පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම කාර්ය මණ්ඩලය සතු බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
Continue Reading