ජපානයේ ශ්රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්ර පිළිගන්වයි
ජපානයේ ශ්රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 31 වන දා ටෝකියෝ හි ඉම්පීරියල් මාළිගාවේ දී ජපානයේ නරුහිතෝ අධිරාජයා වෙත සිය අක්තපත්ර ලිපි පිළිගැන්වීය.
Continue Reading
විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට ඡන්ද ප්රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව සාර්ථක වෙයිද?
හැඳින්වීම ‘විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට ඡන්ද ප්රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර සංවාදයට ලක් වූවකි. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන සියල්ලම පාහේ විදෙස් ගත ශ්රී ලාංකිකයින්ට ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව ලබාදීම යෝජනා කළේය.
Continue Reading
`සිල්වෙස්ටර් මතක සේයා` ඡායාරූප ප්රදර්ශනය 15 දින CMU ශාලාවේ දී
-
Editor
-
November 10, 2025
-
දේශපාලන, පුවත්
-
cmu
-
0 Comments
කුණ්ඩන්මාල්ස් කම්කරු අරගලයෙන් වෘත්තීය සමිති සටන් බිමට පිවිස, අඩසියවසක් කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ CMU හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාගේ ජායාරූප ප්රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
Continue Reading
දහසය වැනි සයිබර් ආරක්ශණ සමුළුව නොවැම්බර් 12 වනදා කොළඹදී
ශ්රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්යංශයේ නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.
Continue Reading
අයුක්තියට එරෙහි වූ සංඝ සේනාපති
-
Editor
-
November 8, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
අතිපූජ්ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් අපවත් වී මෙම නොවැම්බර් 09 වැනි දිනට වසර 10ක් සම්පූර්ණ වේ. ඒ ගෙවුණ දශකය පුරා ලාංකේය සමාජය තුළ බලවත් රික්තයක් දැකගත හැකි විය. ඒ අප රටට අප සමාජයට මඟපෙන්වීමට දැවැන්ත වීර චරිතයක් මතු නොවීම නිසා දක්නට ලැබුණ අඩුවයි. එම දැවැන්ත අඩුව පුරවාලීමට රටක් ලෙස අප සමත් නොවන තාක් කල් ලාංකේය සමාජයේ හෙට දවස ගැන සතුටක්, …
Continue Reading
ආයුර්වේදයට අලුතින් පත්කරපු ලොක්කෝ වැඩ බාරගනියි
නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන මහත්මිය සහ ආයුර්වේද නියෝජ්ය කොමසාරිස් ලෙස පත් වු වෛද්ය එම්.ඩබ් පද්මකුමාර මහතා අද (06) පෙරවරුවේ මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරුවල වැඩභාර ගන්නා ලදි.
Continue Reading
කොරියා, ඉතාලි, නවසීලන්ත පෙන්නපු කතකගේ දෑතට විලංගු
-
Editor
-
November 7, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ගම්පහ ප්රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
Continue Reading
2035 වනවිට මෙරටින් ලාදුරු රෝගය තුරන් කිරීමට රජයෙන් සෞඛ්ය වැඩපිළිවෙලක්
වසර 2035 වනවිට මෙරටින් වාර්තාවන ලාදුරු රෝගීන්ගේ සංඛ්යාව බිංදුව දක්වා පහතට ගෙන ඒමට වත්මන් රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Continue Reading
විශේෂ දැනුම්දීමයි – සමාජ මාධ්ය දැන්වීම් මගින් විදේශ රැකියා වංචා වැඩිවෙලා
-
Editor
-
November 3, 2025
-
පුවත්
-
migrant
-
0 Comments
කාර්යාංශ පනත අනුව එවැනි දැන්වීම් නීතිවිරෝධියි… සිංගප්පූරුවේ රැකියා පෙන්වා ලක්ෂ 76ක් වංචාකල සැකකරු අත්අඩංගුවට…
Continue Reading
දේශීය ආයුර්වේද වෛද්ය සේවයට වෛද්යවරුන් වැඩිම පිරිසක් බඳවා ගැනීමට යයි
-
Editor
-
November 3, 2025
-
දේශපාලන, පුවත්
-
aurweda
-
0 Comments
දේශීය ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය සවිබල ගන්වමින් ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්රී ලංකා ආයුර්වේද වෛද්ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් නොවැම්බර් මස 03 වන දින පෙ.ව. 9.00 ට කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාර පරිශ්රයේ (නිල මැදුර) දී සිදු කෙරේ.
Continue Reading