විකිරණ තාක්ෂණවේදීන්ගෙ වර්ජනය තාවකාළිකව අත්හිටුවයි
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය (27) දින සෞඛ්ය නියෝජ්ය අමාත්යවරයා සමඟ වර්ජන ක්රියාමාර්ගයට අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේදී ගැටළුවට මුල් වූ මාළිගාවත්ත රෝහලේ නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස රාජකාරි ආවරණය කරන පුද්ගලයාට එරෙහිව තීරණය පැය 48 ඇතුළත දැනුම්දෙන බවත් දැනට රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පිලිබදව ආරක්ෂාව සෞඛ්ය නියෝජ්ය අමාත්යවරයා භාර ගන්නා බවටත් ලිඛිත එකගතාව ලබාදෙන ලද බව රජයේ …
Continue Reading
නීති පීඨයෙන් නොමිලේ නීති ආධාර සේවාවක්
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්යයන කේන්ද්රය සහ නීති ආධාර ඒ්කකය විසින් 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 4.00 දක්වා නීති පීඨ පරිශ්රයේදී නොමිලේ නීති ආධාර කඳවුරුක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Continue Reading
මේ නිදහස් සෞඛ්ය සේවයේ අවසානයද? – අජිත් අමරසිංහ
-
Editor
-
January 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්ය ආර්ථික විද්යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය.
Continue Reading
Gulfood 2026 හරහා ශ්රී ලංකාවේ ආහාර සහ පාන වර්ග ලෝක වෙළඳපොළට රැගෙන යාමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්
ලොව විශාලතම සහ කීර්තිමත් ආහාර හා පාන වර්ග ප්රදර්ශනයක් වන ‘ගල්ෆුඩ් (Gulfood) 2026’ සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) මෙවර ඉතා සුවිශේෂී සූදානමක් සිදුකර ඇත. ශ්රී ලංකාවේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා ප්රමුඛතම අපනයන මධ්යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැක්ම ඇතිව ක්රියා කරන අපනයන සංවර්ධන මණ්ඩලය, වාර්ෂිකව ජාත්යන්තර වෙළඳ ප්රදර්ශන 20කට අධික ප්රමාණයක් සංවිධානය කරයි. ඒ අතරින් Anuga (ජර්මනිය), SIAL (ප්රංශය) …
Continue Reading
ඩිට්වා සුළි කුණාටුවෙන් පසු හලාවත දිස්ත්රික් මහ රෝහලේ ශල්යකර්ම කටයුතු යළි ඇරඹෙයි
-
Editor
-
January 27, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෑතකදී ශ්රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Cyclone Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් දැඩි ගංවතුර තත්ත්වය නිසා අඩාල වී තිබූ හලාවත දිස්ත්රික් මහ රෝහලේ ශල්යකර්ම කටයුතු, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව සිදුකළ හදිසි ප්රතිසංස්කරණවලින් පසු යළි ආරම්භ කර ඇත.
Continue Reading
2025 වසරේ දී ශ්රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවයි
2025 දී ශ්රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිශ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15 ක් විය. එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙළඳ …
Continue Reading
වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්රයක්: පරිණාමන ජනවරම – ලයනල් බෝපගේ
පළමුවන කොටස මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ප්රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) …
Continue Reading
රේන්බෝ අයිතිකරු යළිත් රිමාන්ඩ්
-
Editor
-
January 23, 2026
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
බිරිඳ තවදුරටත් අධිකරණය මග හරිමින් සිටියි… රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු යළිත් වරක් ජනවාරි 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරන ලදී. ඒ ඔහු නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඊයේ දින …
Continue Reading
සොබා දහමේ යථාර්ථය: අනේ ආපෝ තේජෝ! – ජයශ්රී ප්රියලාල්
-
Editor
-
January 23, 2026
-
කාලගුණය, දේශපාලන, පුවත්, විශේෂාංග
-
0 Comments
දිට්වා සුළි කුණාටුව සමග ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව ශ්රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් වල ජනජීවිත වලට අත්කරදුන් ඉරණම ඛේදනීයය.මිනිසා සහ සියලුම ජීවීන්ගේ පොදු වාසස්ථානය වන පරිසරය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම උරුමයක් බව සිහිපත්කරවීමට අදහස් කිහිපයක් පෙලගැස්වීමට මෙම ලිපි රචනාව යොදාගනිමි.
Continue Reading
නෛසර්ගික සාධාරණත්වය හමුවේ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) යහපත් පූර්වාදර්ශයක්ද?
-
Editor
-
January 23, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ අදවන විට ශ්රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී. ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්යය හා සබැඳි විෂය ක්ෂේත්රයක් වෙනුවෙනි. මෙය දුහුනන් තම අධ්යයන පරාසය තුළ ඉගෙනීම අරඹන්නේ ”Rule of Law vs. Rule by Law” මැයෙනි. සැබවින්ම අද්යතන …
Continue Reading