
අම්පාර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 140 ක් සේවයට
අනාගත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
අනාගත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්රහයෙන් තනා දුන් නව නිවසට ගෙවිදීම කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතා ප්රධානව කාර්යාංශයේ මොනරාගල දිස්ත්රික් මධ්යස්ථාන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්රදේශයේදී ඊයේ දින සිදුකෙරිණි.
Continue Reading
සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්ය ව්යාපාරයේ සහ නිදහස් මාධ්ය ව්යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.
Continue Reading
වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වල සිය සේවා සපයන බවට වාර්තා වන බවත්, වරප්රසාද අහිමිවීම මත තම සිහින බඳවැටීම හේතුවෙන් කුමන්ත්රණකාරී ව, සැලසුම් සහගත ව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයූතු කරනවා නම් ඊට මුහුණ දීමට රජය කටයුතු කරනවා සේ ම එහි දී ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්ය වෘත්තිකයින් බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා …
Continue Reading
මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්රතිකාර වෛද්ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.
Continue Reading
FIRST IMPRESSION : A Print Making Milestone in Sri Lanka
Continue Reading
දරුවන්ගේ සෞඛ්ය ආරක්ෂණයට කරනු ලබන සියලු ආයෝජන රටේ අනාගතය සඳහා සිදු කෙරෙන ආයෝජන බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරයා සදහන් කරයි.
Continue Reading
රජයේ පවුල් සෞඛ්ය සේවා සංගමය හා Uni Global (Care) සංවිධානය එක්ව මෙවර කාන්තා දින සැමරුමක් පසුගිය මාර්තු (08) දින කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොළ PH උත්සව ශාලාවේදී “සෞඛ්ය සම්පන්න මනසකින් රැකියාවට ” යන තේමාව මුල්කරගනිමින් නායකත්ව පුහුණු සැසියක් සමග උත්සවයක් සංවිධානය කර තිබුණි.
Continue Reading
දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.
Continue Reading