ශ්රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 යි
-
Editor
-
May 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරණායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ දී පැවැත්විණි.
Continue Reading
ශ්රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක්
ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් ටෝ ලම් මහතාගේ ශ්රී ලංකා රාජ්ය සංචාරයට සමගාමීව, ශ්රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය 2026 මැයි 8 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වියට්නාම වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (VCCI) සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම සංසදය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
Continue Reading
දිස්ත්රික් සෞඛ්ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් පත් කරයි
-
Editor
-
May 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාවේ සෞඛ්ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතු වල දී සිදුවන අඩුපාඩු අවම කර ගනිමින් ප්රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂම යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්රික් මට්ටමින් සෞඛ්ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව ඇත.
Continue Reading
රුසියානු සෞඛ්ය අමාත්යවරයා ශ්රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ වෛද්ය පීඨයේ නිරීක්ෂණයක
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්ය අමාත්ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ (04) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ප්රධාන නිලධාරින් හමුවීමෙන් පසු කොළඹ ශ්රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්යාලීය වෛද්ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
Continue Reading
ආබාධ සහිත දරුවන්ට වෙන්වු “අයති” ජාතික මධ්යස්ථානය සෞඛ්ය නියෝජ්ය අමාත්යවරයාගේ නිරීක්ෂණයට
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වු ප්රථම ජාතික මධ්යස්ථානය ලෙස හදුන්වන රාගම “අයති” ජාතික මධ්යස්ථානය (Ayati National Centre for Children with Disabilities) පසුගියදා සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
Continue Reading
රුමේනියාව පෙන්වා කෝටි ගණනක් වංචාකළ හිටපු මන්ත්රි ඇතුළට
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචාකළ හගුරන්කෙත ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රිවරයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මැයි මස 01 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
මෙරට ප්රාථමික සෞඛ්ය සේවාව නැංවීමට රුසියාවෙන් පූර්ණ සහාය
-
Editor
-
May 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞඛ්ය සේවාව AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සහ මෙරට වෛද්යවරුන්ට ඉහළ වෛද්ය අධ්යාපනය ලබාදීමට රුසියාවේ මිත්රත්වයේ දෑත් දිගු වේ.
Continue Reading
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සමාලෝචනයා සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ශ්රී ලංකාවේ සංචාරයක
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි.
Continue Reading
ක්රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය 66 වන වරටත්
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
1960 ආරම්භ වූ ක්රිස්තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින සමරු කම්කරු පෙරහැර සහ කම්කරු පූජාව 66 වන වරටත් මෙවර කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය (පොල්වත්ත පල්ලිය) ආශ්රිතව පැවැත් වුණි.
Continue Reading
ගෞරව ප්රණාමය – සුරියා වික්රමසිංහ වෙත; යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් – ලයනල් බෝපගේ
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්යාපාරයේ (CRM) ලේකම්වරිය, ක්ෂමා ජාත්යන්තරයේ (Amnesty International) ජාත්යන්තර විධායක කමිටුවේ හිටපු සභාපතිනිය, දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිර්භීත ක්රියාකාරිනියක් සහ අයිතිවාසිකම් අහිමි වූවන් වෙනුවෙන් නිහඬව නමුත් නොසැලී පෙනී සිටි සුරියා වික්රමසිංහගේ සමු ගැනීමත් සමඟ රට පුරා දිගු කාලීන රික්තයක් …
Continue Reading