චෙන්නායිහි ප්‍රථම වරට පවත්වන ලද ශ්‍රී ලංකා ආහාර උළෙලට දකුණු ඉන්දීය නළුනිලියන් රැසක් සහභාගී වෙයි

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි ග්‍රීන් මෙඩෝස් රිසෝට් (Green Meadows Resort) හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පවත්වන ලදී. දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම්වල සාමාජිකයින්, රොටරි සමාජ සහ …

Continue Reading

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරන්න – ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරමින් විහාර දේවාලගම් පනතට සංශෝධන ගෙන ඒ්මට ද පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමේ විශේෂ නිපුණතා සංවර්ධන පුහුණුවක්

සේවා ධාරිතා ඉහළ නැංවීමේ අරමුණින් පවත්වනු ලබන මෙවැනි වැඩමුළු සහ පුහුණු වැඩසටහන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

සිංගප්පූරු රතු කුරුස ක්‍රියාකාරීන් කොළඹ වැඩසටහන් රැසක

ලංකා රතු කුරුස සමාජයේ  ආරාධනය පරිදි පසුගියදා මෙරටට පැමිණි සිංගප්පූරු රතු කුරුස සමාජයේ ගෝලීය සබඳතා අංශයේ හා තරුණ කටයුතු ප්‍රවර්ධන අංශයේ නියෝජිතයින්  පිරිසක් කොළඹ රතු කුරුස ශාඛාව සමඟ වැඩ සටහන් රැසකට සහභාගී වූ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.

Continue Reading

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස  දිවයිනට පැමිණේ

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස (03) දින බණ්ඩාරනායක   ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.

Continue Reading

ඉරාන-ඇමෙරිකා සාකච්ඡා ශක්තිමත් කිරීමට කලාපීය හවුලක් අවශ්‍යයයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් 07 වන දින කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුව, ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම සති දෙකකින් නැවත දීර්ඝ කෙරිණ. මීට ඉහතින් ඔහු විසින් පැය 48 ක් ක්‍රියාක්මක කෙරුණු ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම, අප්‍රේල් 07 වන දින සවස අවසන් වන්නට තිබූණි. ඒ ගැටුම් විරාමය අවසන් කරන්නේ, සමස්ථ ඉරාන ශිෂ්ඨාචාරයම නැවත එසවිය නොහැකි ලෙස සමතලා …

Continue Reading

නයින්වෙල්ස් රෝහල නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරයි

නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (10) එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Continue Reading

“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම: ලේඛන ගත කල රටා සහ නිහඬ වීමේ පිරිවැය – ලයනල් බෝපගේ

සිරියාව සහ ඉරාකය: රෝහල් ඉලක්ක ලෙස වෛද්‍ය යටිතල පහසුකම් ඉලක්ක කිරීම නූතන ගැටුම් බොහොමයක ලේඛන ගත කර තිබෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. එය සමපාත වීමක් නොව, උපාය මාර්ගයකි.

Continue Reading

අවුරුදු 20කින් ලෝකය දිනූ Loadstar කෘතිය අමාත්‍ය විජිත හේරත්ට පිරිනමයි

ලෝකයේ ඝණ ටයර් (Solid Tire) නිෂ්පාදනයේ පළමු ස්ථානය දිනා ගත් Loadstar සමාගම සිය සාර්ථකත්වය පිළිබඳව සකස් කළ Loadstar Management Methodology 1984 – 2011  කෘතිය අද (06) අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීය.

Continue Reading

දිට්වාවෙන් හානි වූ වතු අශ්‍රිත පවුල් වෙනුවෙන් නව නිවාස

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් නිවාස හානි වූ සහ නාය යාමේ අධිඅවදානම් ස්ථානවල පදිංචි වතු ආශ්‍රිත පවුල් වෙනුවෙන් නිවාස ඉදි කර දීමේ වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Continue Reading