දූෂණය: එය ඔබව පාලනය කිරීමට පෙර ඔබ එය පාලනය කරන්න – ලයනල් බෝපගේ
-
Editor
-
August 13, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දූෂණය යනු අලුත් යමක් නොවේ. හිඟ සම්පත් කෙරෙහි මිනිසුන්ට බලපෑමක් ඇති සෑම තැනකම එය දක්නට ලැබේ. කිසිදු රටක්, මතවාදයක් හෝ දේශපාලන ක්රමයක් මෙයින් නිදහස් නැත. එය “හොඳ නායකයෙකුට” ඉතා පහසුවෙන් අතුගා දැමිය හැකි දුර්ලභ ගනයේ වැරැද්දක් නොවේ. එය දිනපතා කළමනාකරණය කළ යුතු නිරන්තරවම පවතින අවදානමකි.
Continue Reading
2027 වෛද්ය ස්ථාන මාරු ලැයිස්තු අර්බුදයක – GMOA
-
Editor
-
August 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2027 ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි අර්බුදයට ලක්ව ඇති බව රජයේ වෛ්යෛ නිලධාරින්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
වාග් චිකිත්සක වෘත්තිකයින් 52ක් බඳවා ගනියි
-
Editor
-
August 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට නිදහස් සෞඛ්ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබාදීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්රියාවට නංවා ඇත.
Continue Reading
පිළිකා රෝගීන්ගේ විකිරණ ප්රතිකාර සේවා නැවතත් බරපතල බිඳවැටීමක්
-
Editor
-
August 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්රය අගෝස්තු 03 වැනිදා සිට බිඳවැටීම සිදුවී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60 ට ආසන්න ප්රමාණයක විකිරණ ප්රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.
Continue Reading
ජපානයේ METATECHNO INC. සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක්
-
Editor
-
August 6, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC. සමාගම අතර ශ්රී ලාංකික සුදුසුකම්ලත් වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම හා යොමු කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා සිදු විය.
Continue Reading
දූෂණ විරෝධී පනත සංශෝධනය විය යුත්තේ බලාත්මක පනත දුර්වල නොවන ආකාරයෙන් – NMSJ
-
Editor
-
August 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයට බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
සුව සැරිය පදනමට දස වසරයි
-
Editor
-
August 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දස වසරක් පුරා ශ්රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්ය අවශ්යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් (31) දින කොළඹ, ශ්රී ලංකා …
Continue Reading
සෞඛ්ය සේවාවේ වෘත්තීන් සඳහා නව පත්වීම් 1,444ක් ප්රදානය කරයි
-
Editor
-
August 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාව ජනතා අපේක්ෂාවන්ට අනුකූලව වඩාත් ශක්තිමත්, කාර්යක්ෂම සහ තිරසාර සේවා පද්ධතියක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය ක්රියාත්මක කරනු ලබන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, සෞඛ්ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ හතරකට අයත් ක්ෂේත්ර දාහතරක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය (01) දින අරලියගහ මන්දිර පරිශ්ර රැස්වීම් ශාලාවේදී සෞඛ්ය හා ජනමාධ්ය …
Continue Reading
Elegant Interiors ග්රන්ථය එළිදැක්වීම හෙට (04) දින
-
Editor
-
August 3, 2026
-
විලාසිතා සහ සිදුවීම්
-
0 Comments
ගෘහ අලංකරණ කලාවේ ප්රවීනයෙකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා රචනා කළ Elegant Interiors (අලංකාර අභ්යන්තර අවකාශය) සිංහල ඉංග්රීසි ද්වීභාෂා ග්රන්ථය එළිදැක්වීම අගෝස්තු 04 දින පස්වරු 3.00 ට ජාතික පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Continue Reading
විනිසුරු අසුනෙන් ඔබ්බට: විනිසුරුවරුන්ගේ විශ්රාම යන වයස පිළිබඳ සංවාදය නීතිඥයන්ට පමණක් නොව ජනතාවටද අයිති වන්නේ ඇයි? – ලයනල් බෝපගේ
-
Editor
-
August 3, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
2026 ජූලි 27 වන දින, ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සෑම මට්ටමකම විනිසුරුවරුන්ගේ විශ්රාම යන වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යන අතර මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්රාත් අධිකරණ විනිසුරුවරුන් සඳහාද ඊට අනුරූප කාලදීර්ඝ …
Continue Reading