2028 දී ණය ආපසු ගෙවීම ගැන සාවද්‍ය අදහස් ගණනාවක් තිබෙනවා – ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 දී විදේශ ණය ගෙවීම නතර කිරීමට රජය පියවර ගත්තේය. ඊට පසුව 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ශ්‍රී ලංකාව එක් විය.

Continue Reading

ඊපීඑෆ් /ඊටීඑෆ් සාමාජිකයින් හට වැඩි ප්‍රතිලාභ හිමිකර දීම රජයේ අරමුණයි – කම්කරු ඇමති කියයි

සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාය–ක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Continue Reading

EPF/ETF සේවක අරමුදල් ඈවරයි – දෑවරයි !!!

සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව  හැඳින්වූයේ “‍ෆන්ඩ්”‍ එක යන කෙටි නමින්‍ ය. තුරුණුවියේ සිට ශ්‍රමය වගුරා විශ්‍රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.

Continue Reading

ශ්‍රී ලංකාව ලෝකයට රුපියල් ට්‍රිලියන 32.977ක් ණයයි

2026 ජුනි 30 වන දින වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් වූ බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි.

Continue Reading

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) ; අජිත් අමරසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින්  ඔබ්බට  නොගොස් එකතැන පල්වෙමින් පවතී.

Continue Reading

ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය; විශාරද ආචාර්ය නන්දා මාලිනීය වෙත උපහාරයක්

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක් වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්‍රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ “ජාතියේ ස්වර්ණමය හඬ” ලෙස ගෞරවයට පාත්‍ර වූ කලාකාරිනිය – ඇගේ 83 වන උපන්දිනයට දින තුනකට පෙර ජීවිත ගමනට සමු දුන්නාය. දශක හතකට ආසන්න කාලයක් ඇය තම හඬින් මේ රටේ ජනතාවගේ හදවත් පෝෂණය කළ අතර, ඇගේ අභාවය …

Continue Reading

වෘත්තීය සමිති ඉතිහාසයට නව පිටුවක් – UPTO නිලවරණය online මගින්

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.

Continue Reading

තමන්ගේම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ඉහළ අධිකරණයන්හි  ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

 CaFFE, සජිත් සමග මැතිවරණ ක්‍රම සංශෝධන ගැන අදහස් හුවමාරුවක

මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැත්වින.

Continue Reading

EDB කාන්තා ව්‍යවසායිකාවන්ගේ  අපනයන අලෙවිකරණය සඳහා ඩිජිටල් අත්වැලක්

SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), අපනයන අභිමුඛ කාන්තා ව්‍යවසායිකාවන් ඉලක්ක කර ගනිමින් “අපනයන අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතය” පිළිබඳ එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. ඩිජිටල් අලෙවිකරණය සහ සබැඳි ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික විශේෂඥ දැනුම බෙදාගත් Foundation.lk ආයතනය මෙහි දැනුම හවුල්කරුවෙකු ලෙස සහයෝගය ලබා දුන්නේය.

Continue Reading