මැදපෙරදිග අර්බුදය දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකියි – මහ බැංකු අධිපති

මැද පෙරදිග කලාපයේ දීර්ඝ ගැටුමක් ඛනිජ තෙල් වෙළඳපොළ, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ ගෝලීය සැපයුම් දාමයන් කඩාකප්පල් කළ හැකි බවත්, ගෝලීය සහ දේශීය ආර්ථිකයට බරපතළ අවදානම් ඇති කළ හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Continue Reading

ආපදාවෙන් පසු අධ්‍යාපන පද්ධතිය වඩා හොඳින් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව වර්ෂාපතන අධික වීම, ජලගැලීම්, නායයාම්, සුළි කුණාටු, ගිනිගැනීම් වැනි ආපදා තත්ත්වයන්ට නිතර මුහුණ දෙන රටකි. විශේෂයෙන්ම පසුගිය මාසය කිහිපය තුළඋතුරුමැද,මධ්‍යම , සබරගමුව සහ වයඹ පලාත්වල දැඩි ජලගැලීම් සහ නායයාම් වාර්තා විය. මේවා අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

Continue Reading

රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්‍යක්ෂවරු හා ඉහළ නිළධාරීන් අමතමින්ද නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්ද අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය.

Continue Reading

රජයේ රෝහලකට ප්‍රථම වරට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි අති නවීනතම MRI යන්ත්‍රයක්

කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද  කෘතිම බුද්ධිය (AI) භාවිතා කළහැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය (09) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය.

Continue Reading

“සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එළි දැක්වීම මාර්තු 12 දින

2026 මාර්තු 12 දින 93 වැනි වියට පා තබන ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම්  ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය එළි දැක්වීමල කොළඹ 07” නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සිදු කෙරේ.

Continue Reading

ජනාධිපති අනුරට කරු ජයසූරිය ප්‍රසංශා කරයි

ඉරානයට එක් නෞකාවක තුවාල ලත් පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතාකාර ලබාදීමත්, අනෙක් නෞකාවේ නාවිකයින් ආරක්ෂිතව ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ගත් පියවර මහත් සේ අගය කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ප්‍රශංසාව පුදකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

වික්ටර් අයිවන්ගේ අභිරහස; විප්ලවවාදියෙකුගෙන් මාධ්‍යවේදියෙකුට: දේශපාලන හේලිකාව – ලයනල් බෝපගේ

වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරකට පසුවත්, ඔහුව නිර්වචනය කළ ප්‍රතිවිරෝධතා තවමත් ජීවමාන ව පවතී. ඔහු ජීවිත කාලය පුරාම පාර්ශ්වික-ආබාධිත බවක් ද ඇතුළු සියළු දුෂ්කරතාවන්ට මුහුණ දී, ශ්‍රී ලාංකික මාධ්‍ය මත නොමැකෙන සලකුණක් තබා ගිය කැපී පෙනෙන පුද්ගලයන්ගෙන් කෙනෙක් විය හැකිය. බර්ට්‍රන්ඩ් රසල්ගේ සහ මහත්මා ගාන්ධිගේ කෘතිවලින් හැඩ ගැන්වුන ක්‍රියාකාරිකයෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු සහ කතුවරයෙකු වූ ඔහු කිසි විටෙකත් දේශපාලනිකව මධ්‍යස්ථ ව …

Continue Reading

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල  කාර්ය මණ්ඩල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක්  බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයේ (දෙවන අදියර)  ස්ථාපිත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ  කාර්ය මණ්ඩලය වෙනුවෙන්  පසුගිය (25) දින පවත්වන ලදි.

Continue Reading

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම ඇගයීමට විශේෂඥ කමිටුවක්

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

Continue Reading

රුමේනියාව පෙන්නන්න ගිහින් කුඩුවෙන් නතර වෙයි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර, සැගවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading