“අරගලයේ අතුරු කථාවක්’’ සෞඛ්ය හා ජනමාධ්ය ඇමතිට පිළිගන්වයි
නවකතා, නව නිර්මාණ හා ශාස්ත්රීය ග්රන්ථ ඇතුළු ප්රකාශන 37 ක් රචනා කර ඇති නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්ය අමාත්යංශයේ දී පිළිගන්වනු ලැබීය.
Continue Reading
තවත් ඉන්දීය ආයෝජනයක් මෙරටට
දකුණු ඉන්දීයාවේ ප්රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ශ්රී ලංකා වෙළඳපොළට පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි.
Continue Reading
රවින්ද්ර හේවාවිතාරණයන්ගේ “ඇවිද මිනිසුන් අතර ” ග්රන්ථය ජනගත කිරීම ජුනි 25 දා
වසර තිස්හයක රාජ්ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්ර හේවාවිතාරණ මහතා රචනා කළ ” ඇවිද මිනිසුන් අතර” ග්රන්ථය ජුනි 25 වෙනි දින පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්රීඩා අමාත්යංශ ශ්රවණාගාරයේ දී ජනගත කෙරේ.
Continue Reading
ඉරාන-ඊශ්රායල් ගැටුමේ අඳුරු සෙවණැලි ශ්රී ලංකා ආර්ථිකය මතට | මහාචාර්ය විජිතපුර විමලරතන හිමි
මැදපෙරදිග අහස පුරා පැතිර යන ඉරාන-ඊශ්රායල් ගැටුමේ අඳුරු සෙවණැලි, හුදෙක් එම කලාපයට පමණක් සීමා වූ භූ-දේශපාලනික ආතතියක් නොවේ.
Continue Reading
ඉදිරියේදී ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම අනිවාර්යය වෙයි
ජාත්යන්තර ගෘහ සේවක දිනය (ජූනි 16) දිනය යෙදී තිිබිණි. ශ්රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ ජීවිත වෙනස් විය හැකි අලුත් බලාපොරොත්තුවක් ජාත්යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය විසින් අද ලබා දුන්නා. එනම් ශ්රී ලංකාවේ ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම් ආකෘතියක් (Model Contract) ප්රකාශයට පත් කළා. ILO විසින් ප්රොටෙක්ට් සංගමය, ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා, ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා සහ දැනුවත් කිරීමේ …
Continue Reading
ශ්රී ලංකා ත්රීපෝෂ සමාගමේ නව ලෙස සභාපති අමල් නිරෝෂණ අත්තනායක පත් කරයි
-
Editor
-
June 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා ත්රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා (16) දින පෙරවරුවේ කඳාන පිහිටි ශ්රී ලංකා ත්රීපෝෂ සමාගම් පරිශ්රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
Continue Reading
පවුල් ප්රේෂණ දිනය අර්ථවත් ආකාරයකින් සැමරීම රජයේ වගකීමකි.
-
Editor
-
June 16, 2025
-
දේශපාලන, පුවත්
-
migrant
-
0 Comments
කම්කරු සංක්රමණිකයන් “සංක්රමණයේ සංවර්ධන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම!
Continue Reading
ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්ය බානගල උපතිස්ස නාහිමි
-
Editor
-
June 16, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්ය බානගල උපතිස්ස නාහිමි පසුගියදා ඉන්දියාවේ ගුජරාත් නුවර අහමදාබාද් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් අප අතරින් වියෝ වූ සැමට ප්රාර්ථනා කරන්නා වූ ලෝකෝත්තර සුගතිය උදාවේවායි අප සැවොම ප්රාර්ථනා කරමු යැයි ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්රධාන සංඝනායක, සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්ය බානගල උපතිස්ස නා හිමියෝ …
Continue Reading
බාල වයස්කාර විවාහයන්ට බලපා ඇති සමාජීය හේතු
-
Editor
-
June 12, 2025
-
පුවත්, විශේෂාංග
-
child-care
-
0 Comments
ශ්රී ලංකාවේ ඇතැම් පළාත්වල බාල වයස්කාර දැරියන් තම පවුලෙන් මිදී ගොස්, අඩු වයසෙන්ම විවාහ වීම හෝ විවාහයකින් තොරව එකට ජීවත් වීම බහුලව දැකගත හැකිය. පොදුවේ ගත් කල්හි ශ්රී ලංකාවේ සෑම පළාතකින්ම පාහේ වාර්තා වන මෙම තත්ත්වය වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්ව ඇත. මන්දයත් මේ හරහා සමාජයට එල්ලවන බලපෑම ප්රබල බැවිනි. මෙවැනි අඩු වයස් විවාහ නැතහොත් විවාහයකින් තොරව ස්ත්රී පුරුෂ දෙපාර්ශ්වයක් …
Continue Reading
ශ්රී ලංකාවේ නව COVID – 19 ප්රභේදයක් ව්යාප්තවීමේ අවදානමක් නැති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය කියයි
දැනට ශ්රී ලංකාවේ නව COVID – 19 ප්රභේදයක් ව්යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්ය නොවන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Continue Reading