2025 කොරියානු භාෂා විභාගයේ ප්රවේෂපත්ර නිකුත් කිරීම ඇරඹේ
-
Editor
-
September 16, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්රවේශපත්ර නිකුත් කිරීම 2025.09.15 දින සිට 2025.09.17 දින මධ්යම රාත්රිය දක්වා මාර්ගගත ක්රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.
Continue Reading
විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා – බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි
-
Editor
-
September 16, 2025
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
ceb
-
0 Comments
“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්රියාත්මක කරපු වැඩ පිළිවෙල අපි පරාජය කළා විතරක් නෙවෙයි, ආපසු හැරෙව්වා. ඒ වගේම බලශක්ති ක්ෂේත්රයේ රාජ්ය හිමිකාරීත්වය තහවුරු කළා. රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්රය සංවර්ධනය කරන්න අවශ්ය ව්යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්ය හිමිකාරීත්වය තියෙන ආයතන පිහිටුවා අවසන්. ඒ අනුව සැළසුම් කළ …
Continue Reading
එක්සත් ජාතීන්ගේ පලස්තීන යෝජනාවට ශ්රී ලංකාව පිළිගනි
-
Editor
-
September 15, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
19 පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්ය විසඳුම ක්රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්රී ලංකාව පිළිගනී.
Continue Reading
විගමණික දූදරු ශිෂ්යත්ව ප්රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය (15)
-
Editor
-
September 15, 2025
-
අධ්යාපන, පුවත්
-
migrant
-
0 Comments
විදේශ රැකියාවෙහි නිරත ශ්රි ලාංකික ශ්රමිකයින්ගේ පාසල් අධ්යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්යත්ව ප්රදානය කිරීම සඳහා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල අයදුම්පත් කැඳවන අතර, එය සැප්තැම්බර් මස 15 දින අවසන් වීමට නියමිතය.
Continue Reading
ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්රී ලංකාවේ සේවයට පැමිණෙයි
-
Editor
-
September 15, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුප්පතුන් සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ ප්රවේශය ප්රවර්ධනය කිරීම සඳහා කරන ලද කාර්යය සඳහා ප්රසිද්ධ Waraw Global Foundation ශ්රී ලංකාවේ දුප්පත් සහ නොසලකා හැරීමට ලක් කර ඇති ප්රජාවට නොමිලේ නීති ආධාර සේවා ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි Waraw Global Foundation සභාපති විජය වරා ප්රසාද් (Vijaya Vara Prasad) පවසයි.
Continue Reading
ගැලෙව්වට පස්සේ ආණ්ඩුව ගහපු මොකක්ද මේ අල – ලුනු බද්ද
දඹුල්ලේ ලොකු ලූනුවලට තාමත් මිලක් නෑ, බද්ද ගැහුවේ අල ගලවල ඉවර වුණාම…වාසිය රටින් ගෙනාපු වෙළෙන්දන්ට | නුවරඑළිය අර්තාපල් ගොවියෙක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අල ගලවලා | වැලිමඩ ගොවියෙක් බද්දෙන් රිංගූ ව්යාපාරිකයින්ගේ ලාභය රුපියල් කෝටි 100 පනී වවන්නෝ දිනන්නෝ යැයි අප සමාජයේ කියමනක් තිබේ. නිසැකවම වවන බහුතරයක් දිනති. ඔවුන් තම අස්වැන්න විකුණා මිල මුදලින් අතමිට සරුකර ගනිති. අප කියන්නට තනන කතාව ද වවන්නෝ දිනන්නෝ …
Continue Reading
අමාත්ය විජිත හේරත් මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි
මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්රණයක් මගින් පමණක් වගවීමේ ක්රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්ය විජිත හේරත් මහතා අද ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමු වී දන්වා තිබේ.
Continue Reading
පොලිස් නිලධාරින්ට සුව සායන වැඩසටහනක්
“ආරෝග්යා” ජංගම සුව සායන වැඩසටහනේ රාජ්ය ආයතන කාර්ය මණ්ඩලවල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය උදෙසා පවත්වනු ලබන පළමු වැඩසටහන ශ්රී ලංකා පොලිස් නිලධාරීන් උදෙසා ගම්පහ දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් ජා ඇල දී පවත්වනු ලබයි.
Continue Reading
හම්බන්තොට ඉදිවන බැටරි ගබඩාකරණ ව්යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට
සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
Continue Reading
යෝජිත අධ්යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ
වත්මන් රජයේ අධ්යාපන ප්රතිපත්තිය තුල ප්රමුඛ කාර්යක් වන අධ්යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්යාපන අමාත්යංශයේදී පැවැත්විණ.
Continue Reading