රනිල් වික්රමසිංහට එරෙහි තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හා හිටපු අමාත්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අද (සැප්: 01) අවසර දුන්නේ ය.
Continue Reading
ව්යවසායකත්වයට කැමැති කාන්තාවන්ට රජයෙන් පහසුකම් – කම්කරු අමාත්ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු
ව්යවසායකයෙකු වීමට කැමැත්ත සහ වුවමනාව ඇති ඕනෑම කාන්තාවකට ඊට අවශ්ය සියලු පහසුකම් සැපැයීමට රජය සූදානම් බව කම්කරු අමාත්ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
Continue Reading
හරි පාරෙන් ජපන් යන්න (VIDEO)
-
Editor
-
September 1, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්රී ලංකාවෙන් ජපානයට ශ්රමිකයින් යැවීමේ විධිමත් ක්රමවේදය ශක්තිමත් කිරිමේ ව්යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
කර්මාන්තය, දේශගුණය සහ සෞඛ්යයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්රණයක්
-
Editor
-
September 1, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා වෛද්ය සංගමය (SLMA), ශ්රී ලංකා විද්වත් වෘත්තීය සංගම් සංවිධානය (OPA) සමඟ සහයෝගයෙන්, පවත්වන්ට යෙදුන තිරසාර අනාගතයක් සඳහා කර්මාන්ත, දේශගුණය සහ සෞඛ්ය යන ත්රිත්ත්ව සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්රණය පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විඡේමුණි මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා වෛද්ය සංගම් ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
අනුලා සෑ පුරාවිද්යා භූමියට විහාරාධිපති කෙනෙක් අවශ්ය නැහැ – බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල විමලරතන නාහිමි
-
Editor
-
September 1, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මිහින්තලා දිග්ගල පිහිටි අනුලා සෑය ප්රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් එය පුද්ගලයකුට පැවරීම හෝ විහාරාධිපති පත්කිරීම නුසුදුසු ක්රියාවක් බවත් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පසුගිය දා අනුලා සෑ ප්රතිසංස්කරණ ව්යාපෘතිය සම්බන්ධව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේ දී පැවැති මාධ්ය දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසූහ.
Continue Reading
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියක්
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්ය අලාභයක් ද …
Continue Reading
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ ව්යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනයට වැඩසටහනක්
ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.
Continue Reading
ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්ය උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණුව
බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්ර කරගත් සෞඛ්ය පද්ධතියක් ගොඩනැගීමට බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්ය ආරක්ෂණය, ප්රතිකාර ඇතුළු සෞඛ්ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්රතිකාර ගන්නා ක්රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක් බවට සෞඛ්ය සේවාව පත්කළ යුතු බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Continue Reading
ඉදිරි මැතිවරණවලදී අභියෝගයක් වන කෘතිම බුද්ධිය
-
Editor
-
September 1, 2025
-
දේශපාලන, විශේෂාංග
-
election, GAI
-
0 Comments
ගත වූ වසරකට අඩු කාලයක් තුළදී ශ්රී ලංකාවේ ජාතික මැතිවරණ තුනක් හරහා වැදගත් දේශපාලන පරිවර්තනයක් අත්විඳුනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ ප්රධාන දේශපාලන ධාරාවන් දෙකක් අතර දෝලනය වූ ජන බලය එතෙක් තුන්වෙනි බලවේගයක් ලෙස පමණක් මෙරට ක්රියාත්මක වූ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ ප්රධාන ජාතික ජන බලවේගය වෙත පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සහිතව හිමිකර දෙමිනි.
Continue Reading
ශ්රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය – ලයනල් බෝපගේ
මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැටළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං නිර්ණයට ඇති අයිතිය පිළිබඳව යි. දෙවැනි කොටස ශ්රී ලංකා ආණ්ඩුවේ පිළිවෙත තුළ පලස්තීන ජනතාව වෙලා ගෙන ඇති වත්මන් ඛේදවාචකය රඟ දැක්වෙන ආකාරය පිළිබඳ සංකීර්ණ තත්වය දෙස බැලීම සඳහා කතිකාවත …
Continue Reading