ඇපලෝ රෝහල් සමූහය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සොයයි

ඇපලෝ රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වී. නවීන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

Continue Reading

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියට අනුගතව ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම එළිදැක්වේ

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය (GCM) ක්‍රියාත්මක කිරීමේ 2026–2028 ජාතික සැලැස්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.

Continue Reading

සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

කම්කරු දෙපාර්තමේන්තුවෙන් “මව්බිම“ විමර්ෂණ ආරම්භ කරයි  

කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්‍රශ්න කිරීමක් කර තිබේ.

Continue Reading

තේ කර්මාන්තයේ දියුණුවට කරන යෝජනා ප්‍රායෝගික මෙන්ම භූමියේ යථාර්ථයට අනුකූල විය යුතුයි –  භාරත් අරුල්සාමි

තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග සම්බන්ධ පුළුල් සමාජ සංවාදයකදී තේ කර්මාන්තයේ නිෂ්පාදනය, මානව සම්පත සහ දේශපාලන ප්‍රතිපත්ති යන කුළුණු තුන සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතුය.

Continue Reading

ආයෝජන බාධක බිඳින ‘ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය’ කොළඹදී ඇරඹෙයි

රාජ්‍ය ආයතන අතර ප්‍රමාදයන් මඟහැර ව්‍යාපාරිකයන්ට කඩිනම් සේවා සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් තත්‍ය කාලීන ඩිජිටල් විසඳුම් පද්ධතියක් කරළියට

Continue Reading

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරුවක්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව  මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී  පසුගිය (17) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ගුණ සමරුවට සමගාමිව  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ  76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරින.

Continue Reading

උතුරු පළාත් සෞඛ්‍ය සේවාවට අලුතින් සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් 350ක්

යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකෙරේ.

Continue Reading

වයඹ පළාතේ සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ කුරුණෑගලදී

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023 කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ ඇරඹේ. වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවලට අදාළ සියළුම සුදුසුකම්ලත් අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 19  වැනිදා (සෙනසුරාදා) සහ සැප්තැම්බර් 20 (ඉරිදා) යන දෙදින පෙ.ව. 8.30 සිට කුරුණෑගල හෙද විදුහලේදී පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.

Continue Reading

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2026 සැප්තැම්බර් මස 02 සිට 03 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

Continue Reading